ඡන්දය කටුගාමුද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආණ්ඩුව හෝ විපක්ෂය බලය ලබා ගැනීම පිළිබද ගැටලුවක් නෑ. පක්ෂ විපක්ෂ දෙකෙන්ම නුසුදුස්සන් බලයට පත් වීමයි වැලැක්විය යුත්තේ.

    විපක්ශයට හොර ඡන්ද දාන්න තියන අවස්ථාව අඩුයි. හොර ඡන්ද වල වැඩි වාසිය ආණ්ඩුවට තියෙන්නෙ. ඔයා කියන විදියට නුසුදුස්සන්ට අවස්ථාව දෙන්න එපා නම් දැන් නුසුදුසුයි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරපු රජයට ඡන්දය නොදී ඉන්න එකයි වෙන්න ඕන
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    ඒක තීරණය කිරීම ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.
    මම ආණ්ඩුව හෝ විපක්ෂය මාතෘකාකොට නැහැ.
    ඡන්දය දීම සහ නොදීම පිළිබදවයි අදහස් කලේ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. හොදම උදාහරනය... වයඹ පලාත් සභාව. අර ජොනියගෙ සල්ලි වියදම් කරලා චන්ද ගන්න හැදුවා නෙද. හැබැයි පලවෙනියා නම් උනෙ නැ. උගෙන් චන්ද කාලෙ කාපු බිපු උන් ටික එල වැඩක් කරලා තියෙන්නෙ. අන්න එ වගෙ වැඩක් මෙ පාරත් කට්ටිය කරන්න ඔන. මුන් හිතන් ඉන්නෙ ඔක්කොම දෙවල් සල්ලි වලට කරන්න පුලුවන් කියලා.

    පුලුවන් හැම එකාම... චන්දෙ ඉල්ලන උන් අපෙන් හොරෙන් මගඩි ගහපු එවා ආපහු අරගෙන..චන්දෙ දෙන්න එපා...
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙතන මම ආණ්ඩුවට හෝ විපක්ෂ වලට වාසී හෝ අවාසි සහගත දෙයක් කතාකලේ නෑ.
    ඡන්දය නොදීමෙන් ආණ්ඩුවේ හෝ විපක්ෂවල අපේක්ෂකයින්ගෙන් හොද අයට ඡන්දය නොලැබී අපතයින් ඡන්දයෙන් ආන්ඩුවට හෝ විපක්ෂවලට තේරීපත්වන එක ගැනයි කතාකලේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පිස්සු පුසා;16252115 said:
    නුසුදුස්සන්ට නාම යොජනා නුදුනානම් ඉවරනේ

    පක්ෂවලට මගහැරිය නොහැකි නොයෙක් බලපෑම් තියෙන නිසාත් ජනප්‍රිය අය කරළියට දමා ඡන්දය ලබාගැනීමේ අවශ්‍යතාව නිසාත් නුසුදුස්සන්ට නාමයෝජනා ලැබෙනවා.

    පක්ෂවලින් නුසුදුස්සන් දැම්මත් සුදුස්සන් තෝරාගැනීමනේ අපේ වගකීම.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    4. හොදම උදාහරනය... වයඹ පලාත් සභාව. අර ජොනියගෙ සල්ලි වියදම් කරලා චන්ද ගන්න හැදුවා නෙද. හැබැයි පලවෙනියා නම් උනෙ නැ. උගෙන් චන්ද කාලෙ කාපු බිපු උන් ටික එල වැඩක් කරලා තියෙන්නෙ. අන්න එ වගෙ වැඩක් මෙ පාරත් කට්ටිය කරන්න ඔන. මුන් හිතන් ඉන්නෙ ඔක්කොම දෙවල් සල්ලි වලට කරන්න පුලුවන් කියලා.

    පුලුවන් හැම එකාම... චන්දෙ ඉල්ලන උන් අපෙන් හොරෙන් මගඩි ගහපු එවා ආපහු අරගෙන..චන්දෙ දෙන්න එපා...

    පක්ෂ පාට ගාවානොගෙන මේ මාතෘකාව සාකච්ඡාවට ගන්නේනම් බුද්ධිමත් සංවාදයකට යැහැකිය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක හරි මගෙ චන්දෙ මේපාර නම් ඩිග්‍රියක් නැති කිසිම එකෙට දෙන්නෙ නැ. :)

    ආණ්ඩුවේ කව්ද බන් හරි ඩිග්රියක් තියන උන් ඉන්නේ? ඔක්කොම ඉන්නේ හොර ඩිග්රි ගහපු එවුන්නේ. :lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආණ්ඩුවේ කව්ද බන් හරි ඩිග්රියක් තියන උන් ඉන්නේ? ඔක්කොම ඉන්නේ හොර ඩිග්රි ගහපු එවුන්නේ. :lol::lol::lol::lol:
    බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.
     
    • Like
    Reactions: erozan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චන්දෙ දෙන්නෙ නැති උන්ට දේශපාලනේ කතාකරන්න අයිතියක් නැහැ..:no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විපක්ශයට හොර ඡන්ද දාන්න තියන අවස්ථාව අඩුයි. හොර ඡන්ද වල වැඩි වාසිය ආණ්ඩුවට තියෙන්නෙ. ඔයා කියන විදියට නුසුදුස්සන්ට අවස්ථාව දෙන්න එපා නම් දැන් නුසුදුසුයි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරපු රජයට ඡන්දය නොදී ඉන්න එකයි වෙන්න ඕන
    හොර චන්ද දාන එක පරන ක්‍රමයක්. දැන් හැම රෙද්ද අස්සෙම නිරීක්ෂකයො අරුන් මුන් ඉන්නව. අයිඩෙන්ටිය අනිවාර්ය නිසා කොහොමටවත් දැන් හොර චන්ද දාන්න අමාරුයි. අනික ගනන් කරන මධ්‍යස්තානවලත් හැම පක්ෂෙම නියෝජිතයො දාන්න පුලුවන්. ඒ නිසා ඔය කියන තරම් හොර චන්ද ප්‍රශ්නයක් නැහැ. එහෙමවුනානම් උතුරත් ආණ්ඩුව දින්න ඕන. ඒ ඇරුනම අනෙක් පැතිවල කොහොමත් දිනන චන්දවලට හොර චන්ද දාන්න කාටවත් කහන්නෙ නැහැ:rolleyes:
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මේවා ඔක්කොම නිකන් ගොන් කතා, ඇත්ත තත්වය නම් ලංකාවේ ජනතාවට රට ගොඩගන්න කිසිම උවමනාවක් නැ. මෝඩයි, තමන්ගෙන් පිට හිතන්න දන්නේ නැ..දේශපාලකයෝ වැඩි හරියක්ම බුද්ධිමත්, කපටි, උන්ට plan කරලා මිනිස්සු ගොනා කරන්න දන්නවා..උඹලගේ චන්දෙ නිකන් ලෝකෙට පෙන්නන විතරයි..ප්‍රජාතනත්‍රවාදය, ජනතා නියෝජිය්තයෝ..මේ වගේ ගොන් වචන ටිකක් දාල tv එකේ කිව්වම ඔක්කොම අන්දෙනවා..එත් එකට දේශපලකයෝන්ට බැනලා වැඩක් නැ..උන් තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නව විතරයි..

    ඔක්කොම කතා කරලා අන්තිමට චන්දෙ තීන්දු වෙන්නේ මේකෙන් :lol:

    2010_dplkd_100r_f.jpg

    DCSLExtraSpecial.jpg

    • Like
    Reactions: rochel1977
    පක්ෂවලට මගහැරිය නොහැකි නොයෙක් බලපෑම් තියෙන නිසාත් ජනප්‍රිය අය කරළියට දමා ඡන්දය ලබාගැනීමේ අවශ්‍යතාව නිසාත් නුසුදුස්සන්ට නාමයෝජනා ලැබෙනවා.

    Please define & give example
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක්ෂවලට මගහැරිය නොහැකි නොයෙක් බලපෑම් තියෙන නිසාත් ජනප්‍රිය අය කරළියට දමා ඡන්දය ලබාගැනීමේ අවශ්‍යතාව නිසාත් නුසුදුස්සන්ට නාමයෝජනා ලැබෙනවා.

    පක්ෂවලින් නුසුදුස්සන් දැම්මත් සුදුස්සන් තෝරාගැනීමනේ අපේ වගකීම.
    :yes::yes: අනිවාර්යෙන් මොන පක්ශෙන් හරි එන මිහරක්ට චන්දෙ නොදි ඉන්න එක තමයි අපි කරන්ඩ ඔනෙ.ඔකට පක්ශ වලට බැනල වැඩක් නැ ගොබ්බ චන්ද දායකය දැන ගන්ඩ ඔනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවා ඔක්කොම නිකන් ගොන් කතා, ඇත්ත තත්වය නම් ලංකාවේ ජනතාවට රට ගොඩගන්න කිසිම උවමනාවක් නැ. මෝඩයි, තමන්ගෙන් පිට හිතන්න දන්නේ නැ..දේශපාලකයෝ වැඩි හරියක්ම බුද්ධිමත්, කපටි, උන්ට plan කරලා මිනිස්සු ගොනා කරන්න දන්නවා..උඹලගේ චන්දෙ නිකන් ලෝකෙට පෙන්නන විතරයි..ප්‍රජාතනත්‍රවාදය, ජනතා නියෝජිය්තයෝ..මේ වගේ ගොන් වචන ටිකක් දාල tv එකේ කිව්වම ඔක්කොම අන්දෙනවා..එත් එකට දේශපලකයෝන්ට බැනලා වැඩක් නැ..උන් තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නව විතරයි..

    ඔක්කොම කතා කරලා අන්තිමට චන්දෙ තීන්දු වෙන්නේ මේකෙන් :lol:

    2010_dplkd_100r_f.jpg

    DCSLExtraSpecial.jpg

    එහෙනම් ගිය පාර ජොස්ටන්ගෙ පුතා ඉහලම මනාපයෙන් දිනන්ඩ ඔනෙ. එහෙම නෙමෙනෙ උනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර චන්ද දාන එක පරන ක්‍රමයක්. දැන් හැම රෙද්ද අස්සෙම නිරීක්ෂකයො අරුන් මුන් ඉන්නව. අයිඩෙන්ටිය අනිවාර්ය නිසා කොහොමටවත් දැන් හොර චන්ද දාන්න අමාරුයි. අනික ගනන් කරන මධ්‍යස්තානවලත් හැම පක්ෂෙම නියෝජිතයො දාන්න පුලුවන්. ඒ නිසා ඔය කියන තරම් හොර චන්ද ප්‍රශ්නයක් නැහැ. එහෙමවුනානම් උතුරත් ආණ්ඩුව දින්න ඕන. ඒ ඇරුනම අනෙක් පැතිවල කොහොමත් දිනන චන්දවලට හොර චන්ද දාන්න කාටවත් කහන්නෙ නැහැ:rolleyes:
    ඔව් හොර චන්ද ඉතිහාසයෙ තිබ්බ දෙයක්,ඔය කතාව අදට වලගු නැ.අඩුම ගානෙ විපක්ශයවත් හොර චන්ද දැම්ම කියන චොදනාව එල්ල කරන්නෙ නැ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පිස්සු පුසා;16252247 said:
    Please define & give example

    රවී ඉල්ලලා අස්වුනේ, මුසම්මිල්ගෙ නෝනා සංවිධයක කමින් අස්වුනේ, තෙවරප්පෙරුම රනිල්ට ගහන්න ගියේ...
    ආණ්ඩුවේ පැත්තෙත් ඔය වගේ ඒවා ඇති.