ඡන්දය කටු ගෑම

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඡන්ද ප්‍රතික්ෂේප කිරීම අනිත් අයට බලපෑමක් වෙන්නෙ නැද්ද? ඒ කිව්වෙ දිනන්නෙ නැති කෙනෙකුට ඡන්දය දෙන එක ප්‍රතික්ෂේප කරන එකට වඩා හොදයි ද? මොකද්ද වෙනස? ප්‍රතික්ෂේප උන් ගානත් ගණන් කරනවා නෙ:oo: