ඡන්දය කාට දැම්මත් කමක් නැහැ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මට නම් හිතෙන්නෙ වෙන කෙනෙක්ගෙ මතයට ගරු කරන්න ඕන. ඡන්දය කියන්නෙ තමන්ගෙ කැමැත්ත හා මතය නේ. ඒකට ගරු කරන්න ඕන. ඇත්තටම අපිටවත් හිතාගන්න බෑ නේ. ඒ කාලෙ ලක්ෂ 69 ඇතුලෙ හිටපු අය මාත් ඇතුලුව දැන් පසු තැවෙන්නෙ. 2014දි යහපාලනයට ඡන්ද හරවපු අය කොච්චර දුක් උනාද. මට නම් හිතෙන්නෙ මෙයිට වඩා මිනිස්සු පරිණත වෙන්න ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒ කාලෙ ලක්ෂ 69 ඇතුලෙ හිටපු අය මාත් ඇතුලුව දැන් පසු තැවෙන්නෙ. 2014දි යහපාලනයට ඡන්ද හරවපු අය කොච්චර දුක් උනාද.

    And people regretted voting RW into office multiple times but he's still a top candidate 😂
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Up

    ඒත් දෙවිනි තැන සජි පුතා නේ 🤮🤮🤮🤮
    ------ Post added on Sep 22, 2024 at 11:58 PM