ඡන්දය පැරදුනු ප‍්‍රබල ඇමති උපන්දිනයට බෙද

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ඡන්දය පැරදුනු ප‍්‍රබල ඇමති උපන්දිනයට බෙද

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් තම උපන් දිනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් වෙත බෙදා දිමට ගෙන ආ බස්රථ 07ක් ආපසු යවා ඇත. එම බස්රථ ලබා දුන් ව්‍යාපාරිකයින් පිරිසකට මෙසේ ඒවා නැවත යවා තිබේ.

‘මං මෙහේ මිනිස්සුන්ට කොචිචර වැඩකරත් අගයක් නෑ. ඒක ගැන වගේම පක්ෂ නායකත්වය ගැන මම කලකිරිලා ඉන්නේ’ යයි අදාල තීරණය ගැන තම සමීප හිතවතුන් සමග ඇමතියරයා අදහස් පල කර ඇත.

Source :- LankaCnews

:angry::angry::angry:
 
Last edited:

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    දානයක් උනොත් දෙන එකේ ප්‍රතිපල ලැබෙන්නේ යහාපත් විදියට අනබෙර නොගහා මුකුත් බලාපොරුත්තුවෙන් දේනකොට විතරයි, අපේ බුද්දිමත් දේශපාලකයෝ රටට මිනිස්සුන්ට වැඩ කරන්නේ උන්ගේ දියුනුව බලා ගෙන් ඉතින් කරන් වැඩේන් ප්‍රතිපල ලැබෙයිද? ඔය පාර්ලිමේන්තුවේ 225 කීදේනෙක් ද නියම දේශපාලයනය්ක් කියලා කරන්නේ, මට නම් එකෙක්වත් නැහැ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    දානයක් උනොත් දෙන එකේ ප්‍රතිපල ලැබෙන්නේ යහාපත් විදියට අනබෙර නොගහා මුකුත් බලාපොරුත්තුවෙන් දේනකොට විතරයි, අපේ බුද්දිමත් දේශපාලකයෝ රටට මිනිස්සුන්ට වැඩ කරන්නේ උන්ගේ දියුනුව බලා ගෙන් ඉතින් කරන් වැඩේන් ප්‍රතිපල ලැබෙයිද? ඔය පාර්ලිමේන්තුවේ 225 කීදේනෙක් ද නියම දේශපාලයනය්ක් කියලා කරන්නේ, මට නම් එකෙක්වත් නැහැ

    Niwan yanna balan politics karana ewun innawada ban?

    Minissu unama hebi kalaguna dakwanna purudu wennath ona