ඡන්දය පැරදුනු ප්‍රබල ඇමති උපන්දිනයට බෙද
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් තම උපන් දිනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් වෙත බෙදා දිමට ගෙන ආ බස්රථ 07ක් ආපසු යවා ඇත. එම බස්රථ ලබා දුන් ව්‍යාපාරිකයින් පිරිසකට මෙසේ ඒවා නැවත යවා තිබේ.
‘මං මෙහේ මිනිස්සුන්ට කොචිචර වැඩකරත් අගයක් නෑ. ඒක ගැන වගේම පක්ෂ නායකත්වය ගැන මම කලකිරිලා ඉන්නේ’ යයි අදාල තීරණය ගැන තම සමීප හිතවතුන් සමග ඇමතියරයා අදහස් පල කර ඇත.
Source :- LankaCnews

Last edited: