එලකිරිය කොච්චර සාමකාමී ද![]()
Baiiyo peraduna nam Bala ganna thibina![]()
අවුරුදු ලැබුවා වගේ ෆිලින් එකක් ආවේ ඔෆිස් එද්දී.. අනේ මන්ද බන් ජනාධිපති වෙච්ච කෙනා ගැන හිතනවටත් වඩා සිංහලුන්ගේ එකමුතු කම තිබ්බ නේද කියල හිතෙද්දි පට්ටම සතුටුයි
ආයෙත් අහල. බලපන් චිලියා වගේ එකෙකුත් කිරිබත් කන්න ඇව්ත්ද කියලා. අපේ එකෙත් UNP උන් මීක් නෑ. උන්ටත් තේරිලාද කොහෙද මුස්ලිම් සහ දෙමල උන් ඇරෙන්න සින්හල උන් චන්දෙ දීලා නෑ කියලා. කවුරුත් අරුන්ව බයිට් කරන්නෙත් නෑ.
![]()

ඇත්ත ඡන්දෙට කලින් මරාගත්ත හැම බයියෙක්ම සන්සුන්... හැමෝම හික්මිලා.. කාටවත් මඩ ගහන්නෙ අපහස කරන්නෙ නෑ.. ඉවසන්නම බැරුව දඟලන ටොයියො එවන බොරු මනස්ගාත, කුපිතකරවන ත්‍රෙඩ් දිහා අනුකම්පාවෙන් බලලා නිදැල්ලේ යන්න ඉඩ දෙනවා... ස්වයං බම්ප් වෙද්දි බලලා හිනාවෙනව... පීඩනය පිට කරන්න ඉඩදෙනවා වචනයක්වත් කියන්නෙ නෑ... එයාලගෙ හිත රිද්දන්නෙ නෑ...
අවුරුදු ලැබුවා වගේ ෆිලින් එකක් ආවේ ඔෆිස් එද්දී.. අනේ මන්ද බන් ජනාධිපති වෙච්ච කෙනා ගැන හිතනවටත් වඩා සිංහලුන්ගේ එකමුතු කම තිබ්බ නේද කියල හිතෙද්දි පට්ටම සතුටුයි

Unuth Chandeta kalin indalama dannawa Gota dinanawa kyala. Eth ithin oka kiyanna bane. Samahara unge job ekane. Dan ithin results release wela nisa awlak na.
ඇත්ත ඡන්දෙට කලින් මරාගත්ත හැම බයියෙක්ම සන්සුන්... හැමෝම හික්මිලා.. කාටවත් මඩ ගහන්නෙ අපහස කරන්නෙ නෑ.. ඉවසන්නම බැරුව දඟලන ටොයියො එවන බොරු මනස්ගාත, කුපිතකරවන ත්‍රෙඩ් දිහා අනුකම්පාවෙන් බලලා නිදැල්ලේ යන්න ඉඩ දෙනවා... ස්වයං බම්ප් වෙද්දි බලලා හිනාවෙනව... පීඩනය පිට කරන්න ඉඩදෙනවා වචනයක්වත් කියන්නෙ නෑ... එයාලගෙ හිත රිද්දන්නෙ නෑ...
සීහලු කොහොම හරි එකතු උනා ආන්න ඒක තමයි වටිනාම දේ...![]()
menna andano.
========================
ගෝටාභය දිනවා ජනතාව අමාරුවේ වැටුනා.. අපට මීට වඩා ඡන්ද දෙන්න තිබුණා.. ජනතාවට පස්සේ තේරෙයි..- අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා දෙස් දෙවොල් තියයි…

පැවති ජනාධිපතිවරණයේදී ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වීමට නොහැකි බව ජාතික ජන බලවේගය සදහන් කරයි.
මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වූ බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක මහතා එම බලයේගයේ අපේක්‍ෂකයා ලෙස තරග කර ඇප මුදල පවා රාජ සන්තක වූයේ ඡන්ද 418,553 එනම් 3.16%ක අඩු ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීම නිසාය.
ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.
2019 ජනාධිපතිවරණය අවසන් වී එහි ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ. ජාතික ජන බලවේගය ලෙස අපට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකිය. අප මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුව තිබේ.
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරීමට අප සමත්වීමු. එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණ වේදිකා තුළ සිදුකෙරෙන එකිනෙකාට මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට අප කටයුතු කළෙමු. එම සංවාදය තුළට මෙරට බොහෝදෙනා එකතුකර ගැනීමට හැකිවීම අප ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයකි.
අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුලුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දි ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද අපට හැකිවිය. එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස අප දකිමු.
ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස බලන විට උතුරේ ජනතාව තුළත් දකුණේ ජනතාව තුළත් නිර්මාණය කරනු ලැබූ බිය උපයෝගී කරගෙන ජන මනස නොමග යවා, ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කටයුතු කළ බව පැහැදිලිය. ප්‍රතිපත්තිමය සංවාදයක් තුළින් ජනතාව දැනුවත්භාවයට පත්කොට ඡන්දය ලබාගැනීමට අප දැරූ උත්සාහයට එම තත්වය තුළ ඉඩක් නොවූ බව පැහැදිලිය.
කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කළ අය, තම ජයග්‍රහණයන් පිළිබඳව උදම් අනමින් සතුටු වුවද ජනතාවගේ පැත්තෙන් ගත්විට මෙහිදී ජනතාව ජයග්‍රහණය කර නැති බව ඉතා පැහැදිලිය. රට තුළ පවතින ඉතාම බරපතළ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික අර්බුදයට මෙම බලයට පත් අයට විසඳුම් නැත. එබැවින් ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71ක් වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී සමාජ ජීවිතයම වේ. තමන් ජයග්‍රහණය කර නැති බවත් තම ජයග්‍රහණය ඉදිරියේදී දිනාගත යුතු බවත් ජනතාව ඉක්මනින්ම තේරුම් ගනු ඇතැයි අපි සිතමු. එම ජනතාවත්, රටත් වෙනුවෙන් අපි අපේ වගකීම හා කාර්යභාරය මඳකුදු අත්නොහැර ඉටුකරන බවද අවධාරණය කර සිටිමු.
අවසාන වශයෙන් මෙම ජනාධිපතිවරණය පුරාම අප සමග සහයෝගයෙන් අත්වැල් බැඳගත් සැමටත්, කිසිදු පටු දේශපාලන ලාභ අපේක්ෂාවකින් තොරව අපට නන් අයුරින් සහාය දුන් සැමටත් අපේ ස්තුතිය පිරිනමමු. ජනතාව ඉදිරියේ තැබූ අපේක්ෂාව අපරාජිත බවත් එහි ජයග්‍රහණය වෙනුවෙන් අපි නොසැලී සටන් වදින බවත් යළි යළිත් සහතික කරමු.
– ජාතික ජන බලවේගය

Unuth Chandeta kalin indalama dannawa Gota dinanawa kyala. Eth ithin oka kiyanna bane. Samahara unge job ekane. Dan ithin results release wela nisa awlak na.
Giya para wage bath idenne nathi, ira payanne nathi kathath na. Uthuru nagena hira unta nam kohomada danne na.

... ඔව්... ඒ නිසා තමයි පහුවෙද්දි එයාලා ප්‍රතිපත්ති වලට වඩා, ශරීර ස්වරූපය, පැහැය, සහකාරියගෙ වර්ණය, පැහැය, වටප්‍රමාණය, පපුව වගේ දේවල් සන්සන්දනය කරන්න ගත්තේ.. හ්ම්... මට මතකයි ගියපාර අපේ ඔෆිස් එකේ අය ඡන්දෙන් පස්සෙ දවසෙ ඔෆිස් ආවෙ එයාලගෙ පක්ෂෙ පාට ඇඳුම් ඇඳලා...

බොහොම සාමකාමීයි, හැමෝම එකවගේ ඉන්නවා,
Mamathh machan Kurahan pata shirt ekak iye night iron kara ada adinna kiyala.bt ada ude hithuwa ehema adina eka hari nene kiyala white color ekak adagena office awa...monawa unath sinhala api bahutharayak ekathu unu eka gena pattama sathutui...![]()