ඡන්දෙන් පස්සෙ අද....
අද ඔෆිස් ආව බොහොම සාමකාමීයි, හැමෝම එකවගේ ඉන්නවා, ටොයියො ගියපාර ජනාදීපතිවරනයෙන් පස්සෙ කළා වගේ රඟන්නෙ නෑ, වැසිකිලි ඇතුලෙ සාකච්ඡා නෑ, බයියන්ට කොචොක් කරන්නෙ නෑ, ටොයියෝ ටොයියෝ රංචු ගැහිලා හයියෙන් හිනාවෙවී. දඟලුවා වගේ කිසිම දෙයක් මේ පාර දිනපු පිලේ එක බයියෙක්වත් කරන්නෙවත් රඟන්නෙවත් නෑ...
මගදි දන්සලකින් ලැබුන කිරිබත් කෑලිදෙක කැන්ද කොලේ එක්කම ඔෆිස් එකට ගෙනාව අඟලෙ අඟලෙ කෑලි වලට කඩාගෙන ටොයියෝ බයියෝ ඔක්කොම කෑව වෙනසක් නෑ... හැමෝම සාමාන්‍ය විදියට වැඩ... ඒකතමයි අපේ මට්ටමෙන් දැනුන වෙනස.. කෝල් කල හැම යාලුවෙක්ම සතුට ප්රකාශකරලා අන්තිමට කිව්වෙ සජිත් පව්... කියලා. එයා පරාද වුනේ නෑ එයාට අත්දැකීම් ගන්න තව කාලයක් ලබාදුන්න විතරයි එතන වෛරයක් නෑ. ඉරිසියාවක් නෑ. එතන ගැබ් වෙලා තියෙන්නෙත් ගෝඨාට හරියට වැඩකරන්න බැරිවුනොත් පිස්සු කෙලියොත් ඔයා ගැන හිතන්න මිනිස්සු මැලි වෙන්නෙ නෑ කියන එක...
රූපවාහිනිය දැම්මත් ලොකු පඩ ශෝ මොනවත් නෑ... ජයග්‍රහනයට උර දුන් දේශපාලකයෝ කයිය ගහන්න ශෝ දාන්න රඟන්න ඇවිත් නෑ. පන්මල්ල කිහිල්ලෙ ගහගෙන දිවා රෑ කඩේ ගිය, රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය දැන් සුදුහුණු බැරල් ගනන් සූදානම් කරගෙන... "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි" කියල දාල නිකන් පෙන්නපු ඇඩ්... අපේක්ෂකත්වය වැලක්වන්න ගහපු ප්ලෑන්... කැම්පේන් යන අතරතුර පතුරවපු මඩ.. අවසානයේ ජය ලැබුවත් අවලංගුයි කියලා පාරම් බාමින් ඡන්ද දායකයන් මංමුලා කල කුජීත දේශපාලකයින්, ඒ ගැම්ම ගත්ත එයාලගෙ ආධාරකරුවන් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව රංගනයේ යෙදෙන සමරිසියන්... විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය රිද්දන්න යොදාගන්න රූපවාහිනී වැඩසටහන්.. මොකවත් නෑ..
බහුතරයක් අය සතුටුවෙනවා.. කැවුම් කිරිබත් කනවා, ගිණිකෙලි දල්වනවා අවසානයේ ඒ හැම තැනම තිබ්බා වගේ පිරිසිදු කරනවා. අලුත් ආරම්භයක් ලැබිලා වගේ දැනෙනවා...