ඡන්දෙ කාලෙ

mamame

Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    ඔන්න ඡන්දෙ කාලෙට වදගත් වෙන දෙයක් හම්බුනා

    මෙකෙන් පුලුවන් ID Number එක ගහල තමන්ට ඡන්දෙ තියනවද බලන්න

    http://www.slelections.gov.lk/ID/index.aspx


    පක්ශ වලට කැගහන්න කලින් ඡන්දෙ තියනවද බලලා ඉමු.:P

    වදගත්නම් REP දීලා යන්න අමතක කරන්න එපා !!
     
    Last edited:
    • Like
    Reactions: NUHIRU and agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්නව ඉන්නව දෙයියෝ.තෑන්ක්ස් මචෝ ශෙයා කලාට .රෙප්