ඡන්දෙ දාපන්

තමන්ගෙ වීක් පොයින්ට් එකක් කාට හරි හෙළි කරාට පස්සෙ උඹලට තමන්ගෙ confidence එක අඩු උණා වගේ ගතියක් දැනෙන

  • ඔව්

    Votes: 9 40.9%
  • නෑ

    Votes: 10 45.5%
  • දෙකෙන් එකක්වත් නෑ

    Votes: 3 13.6%

  • Total voters
    22

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි?
    වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ.
     
    • Wow
    Reactions: SK29

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි?
    වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ.
    සිගරට් එකක් බිව්ව ම වෙනස මොකද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි?
    වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ.
    Bota anuwa susthiyak nemeida adinna ona?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,892
    113
    තමන්ගේ වීක් පොයින්ට් හෙළි
    kelawenawa kiyannth be, mata Grade 7 waladi English beriwa hitiye, oya wagema mawa patta awul kala. :baffled:
    eda hita gatta hariyata karanwa kiyala, passe OL Eng - A, AL GEng -A :yes:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඕකට උත්තරේ ඔව් සහ නෑ කියන දෙකම. අහපු කෙනා අනුව වෙනස් වෙනස් වෙනවා. එහෙම කිව්වම ඔයාට ඒ කෙනා negative විදියට සලකනවා වගේ නම් confidence අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ අහන කෙනා ඔයාට උපදෙස් දෙනවා සහ positive විදියට සලකනවා නම් confidence වැඩි වෙන්න ඉඩ තියෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කන්ෆිඩන්ස් අඩු වෙන්න හැකියාව තියෙන තැන් වල වීක්පොයින්ට් ඇදබාන්නෙ නෑ.....
     
    • Like
    Reactions: hitlermash