ඒම වෙන්නෙ ඇයි? කමෙන්ට් එකක් දාපන්.
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Mar 28, 2022 #1 ඒම වෙන්නෙ ඇයි? කමෙන්ට් එකක් දාපන්.
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Mar 28, 2022 #2 තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි? වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ. Reactions: SK29
තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි? වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ.
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Mar 28, 2022 #3 thaweesha said: තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි? වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ. Click to expand... සිගරට් එකක් බිව්ව ම වෙනස මොකද්ද?
thaweesha said: තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි? වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ. Click to expand... සිගරට් එකක් බිව්ව ම වෙනස මොකද්ද?
jhnnwp Well-known member Jan 6, 2012 44,169 31,912 113 Mar 28, 2022 #4 thaweesha said: තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි? වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ. Click to expand... Bota anuwa susthiyak nemeida adinna ona?
thaweesha said: තමන්ගේ වීක් පොයින්ට් හෙළි කරන්නේ ඇයි? වීක් පොයින්ට් එක හෙළි කරන්න ම ඕන නම් සිගරට් එකක් බිබී ඒක හෙළි කරන්න confidence අඩු වෙන්නේ නෑ. Click to expand... Bota anuwa susthiyak nemeida adinna ona?
Nanosudha Well-known member Dec 28, 2012 5,142 4,893 113 Mar 28, 2022 #5 thaweesha said: තමන්ගේ වීක් පොයින්ට් හෙළි Click to expand... kelawenawa kiyannth be, mata Grade 7 waladi English beriwa hitiye, oya wagema mawa patta awul kala. eda hita gatta hariyata karanwa kiyala, passe OL Eng - A, AL GEng -A
thaweesha said: තමන්ගේ වීක් පොයින්ට් හෙළි Click to expand... kelawenawa kiyannth be, mata Grade 7 waladi English beriwa hitiye, oya wagema mawa patta awul kala. eda hita gatta hariyata karanwa kiyala, passe OL Eng - A, AL GEng -A
SK29 Well-known member Apr 14, 2017 7,124 8,488 113 Mar 28, 2022 #6 hitlermash said: ඒම වෙන්නෙ ඇයි? කමෙන්ට් එකක් දාපන්. Click to expand... weak points heli karanna honda ne. man eheam karanne harima kalaathurakin. Reactions: hitlermash
hitlermash said: ඒම වෙන්නෙ ඇයි? කමෙන්ට් එකක් දාපන්. Click to expand... weak points heli karanna honda ne. man eheam karanne harima kalaathurakin.
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Mar 28, 2022 #7 SK29 said: weak points heli karanna honda ne. man eheam karanne harima kalaathurakin. Click to expand... හෙළි නොකර ම බැරි වෙලාවක confidence එක තියාගන්නෙ කොහොමද?
SK29 said: weak points heli karanna honda ne. man eheam karanne harima kalaathurakin. Click to expand... හෙළි නොකර ම බැරි වෙලාවක confidence එක තියාගන්නෙ කොහොමද?
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Mar 28, 2022 #8 ඕකට උත්තරේ ඔව් සහ නෑ කියන දෙකම. අහපු කෙනා අනුව වෙනස් වෙනස් වෙනවා. එහෙම කිව්වම ඔයාට ඒ කෙනා negative විදියට සලකනවා වගේ නම් confidence අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ අහන කෙනා ඔයාට උපදෙස් දෙනවා සහ positive විදියට සලකනවා නම් confidence වැඩි වෙන්න ඉඩ තියෙනවා Reactions: psycho95, SK29, Walter Hartwell White and 1 other person
ඕකට උත්තරේ ඔව් සහ නෑ කියන දෙකම. අහපු කෙනා අනුව වෙනස් වෙනස් වෙනවා. එහෙම කිව්වම ඔයාට ඒ කෙනා negative විදියට සලකනවා වගේ නම් confidence අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ අහන කෙනා ඔයාට උපදෙස් දෙනවා සහ positive විදියට සලකනවා නම් confidence වැඩි වෙන්න ඉඩ තියෙනවා
SK29 Well-known member Apr 14, 2017 7,124 8,488 113 Mar 28, 2022 #9 hitlermash said: හෙළි නොකර ම බැරි වෙලාවක confidence එක තියාගන්නෙ කොහොමද? Click to expand... emotions eliyata penwanne nathuwa kiyala daanawa. Reactions: hitlermash and PHBhagya
hitlermash said: හෙළි නොකර ම බැරි වෙලාවක confidence එක තියාගන්නෙ කොහොමද? Click to expand... emotions eliyata penwanne nathuwa kiyala daanawa.
PHBhagya Well-known member Feb 26, 2020 25,056 3 118,669 113 Gampaha Mar 28, 2022 #10 කන්ෆිඩන්ස් අඩු වෙන්න හැකියාව තියෙන තැන් වල වීක්පොයින්ට් ඇදබාන්නෙ නෑ..... Reactions: hitlermash