ඡන්දෙ දිනුවොත්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ඡන්දෙ දිනුවොත්

    ඡන්දෙ දිනුවොත් ජනපති සමඟ ඉදිරි අවුරුද්දත් වැඩ කරන බව රනිල් කියලා

    40790ecb41f4a39b15d2243a5c4555a1_XL.jpg

    තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල
    සිරිසේන මහතා

    සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
    “මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෞද්ගලික අගතීන් වෙනුවෙන් ප්‍රතිපාදන සපයන්නේ නැහැ.”
    එසේම පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහත ප්‍රකාශ කර ඇත.
    “ ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ” යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් තිබේ.


    RR.jpg

    source:gossiplanka
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කෝ අර ස්වාධීනයි කියලා කියන Smartm , Identity කියන අපතයෝ දෙන්නා.දේශපාලන ත්‍රෙඩ් එකක් මිස් කරන්නේ නැහැ මරාගේ නම තිබ්බනම්.මේවට නම් බම්ප් එකක්වත් නැහැ..රනිල් හාමු ගැන නිසා වෙන්න ඇති..:lol:
     

    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    කෝ අර ස්වාධීනයි කියලා කියන Smartm , Identity කියන අපතයෝ දෙන්නා.දේශපාලන ත්‍රෙඩ් එකක් මිස් කරන්නේ නැහැ මරාගේ නම තිබ්බනම්.මේවට නම් බම්ප් එකක්වත් නැහැ..රනිල් හාමු ගැන නිසා වෙන්න ඇති..:lol:

    :lol::lol: