ඡන්දෙ රැස්වීම් පඩි අලුත් විදිය.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අගමැති වෙයි කියලා හිතන අගමැති පුත්‍රයාගේ රැස්වීම් වලට සෙනග යවන්න.

    3000ක කුඩු අයිස් දීමානව දීලා "වරදාන" පැත්තේ කුඩු ඕනාර් ලා සෙනග යවන්නේ.
    කිරිකිරි යේ මේකා අගමැති වුණා නම්. අපි ඉදලා ඉවරයි බන්.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යදාමිණි ගුණවර්ධන??
    ඌනෙ අකමැති පුතා?
    ලංකාවේ දෙයක් නෙමේ. මනක්ලපිත් රටක ඉහළම බලය ගන්න තියෙන් ඡන්දෙ වෙන වැඩක්. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.