දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
මමත් කියන්නෙ එකයි..
අපි බනිනවනෙ අර මිනිමරුවෙක් පාලමෙන්තු අවා කියලා.
ඉතින් මිනිස්සු කැමතිනම් , අනික මිනිමරුවෙක් උනත් රටට වැඩක් කරාම මොකද?
දෙවනි එක රාජ සභාවට මිනිස්සු බනිනවා
පුරා විද්යා කොමසාරිස් කියන එකද අපි අහන්න ඔන, ජනධිපති කියන එකද?ජනාධිපති කියන එක.
එතුම පැහැදිලිව කිව්වනෙ චන්දරෙගෙද කගෙද හොටලෙ කියල
රැම්සා වනාන්තරය, සහ රක්ශිත මිනිස්සු විනාශකරනවා කියනවා.
ඒවා නැවත ගොඩනගන්න පුලුවන් .මුලින් සන්වර්ධනය ගැන හිතන්න එපැයි.
අනික, ගැසට් ගැහුව කියනවා
ගැසට් ගහන්නැතුව අනබෙර ගහන්නද?ගැසට් ගහල තමයි හාල්මිල පාලනය කරෙ, පොල් මිල.
මහලොකු හාල් මුදලලිල දන ගැහුවනෙ.
අනික අද අධිකරණය ඉතාම සාධාරණ විදියට ක්‍රියා කරන්නෙ , ගොන් යහපලු කලෙ වගෙ නෙවෙයි
කිසිම බල පෑමක් නෑ.
විශෙශයෙන් රටට වැඩක් කල හැකි උදයන්ග , ගම්මන්පිල,
වගෙ අයට දාල තිබ්බ බොරු නඩුවලින් නිදහස් කෙරුන.
මෙ ගැන මිනිස්සු ගොඩක් පැහැදිමෙන් ඉන්නෙ
ගිය ආණ්ඩුවෙන් ණඩුදාපු සියලු දේශපාලකයො නිදහස් වෙන්න ඔනා.මොකද මිනිස්සු පැහැදිලිව දන්නවා එ අය කිසිම වන්චාවකට හවුල් නෑ කියන එක.
බදු හොරෙන් අඩුකරලා ව්‍යපාරිකයෙක්ට දෙන්නෙක්ට බඩු ගෙන්න දුන්න කියනවා
ඉතින් අඩෙ එකෙන් පොඩි මිනිහට සිනි අඩු මිලට ලැබෙනවා කියන එක පොල්තෙල් අඩුවට ලැබෙනව කියන එක ගොන් විපක්ශෙට තෙරෙන්නෙ නෑ.
පාස්කු ප්‍රහාරයෙ වාර්ථාව ගැන බැන බැන හිටියා දැන් ආවනෙ.
දැන් ඔකෙ ඇතිනෙ කවුද මෙක කරෙ කියලා.එකට සම්බන්ධ අය අනිවාර්යෙන් හෙලිවෙයි.
අනික අපිට අමතක නෑ ජහපලුවො බදුර්ධින්ල එක්ක සන්ධනෙ ගහල හිටිය කියන එක.එත් සින්හල චන්දවලින් 2/3ක් ලැබුන නිසා ඒ කුරිරු බලවෙග අද ආණ්ඩුවට උවමන වෙන්නෙ නෑ.අන්න එකයි බදුර්දින්ලට නිතිය ක්‍රියත්මක උනෙ.
