අයේ කතා දෙකක් නෑ මෛත්රිපාල සිරිසේන මැතිතුමා තමා ඊලග ජනාදිපති හෝ අගමැති වෙන්න...
නැවතත් පුලතිසිපුරෙන් පායන ප්රජාතත්රවාදියා
නැවත වහාම ක්රියාත්මකවන පරිදි කෝමඩ් ගේනවා. දැන් ලක්ශෙට විකුනන කොමඩ් එක පොඩි මිනිහට රු 6000ට දෙනවා පහසුවෙන් කකුසි යන්න
මේ අවුරුදු දෙකක් ටොයිලට් යන්න නැතුව හිරකන් උන්න බඩවල් වල බර නිදහස් කරවනවා ආපු ගමන්ම
වාහන ගෙන්වීම අරබනවා.පොඩි මිනිහගෙ වාහන සිහිනේ යතාර්තයක් කරන්වා
UNO අනන් මනන් කේස් නෑ ඔක්කොම සාකච්චාවෙන් සෙට්ල් කරනවා
ප්රජාත්රන්ත්රවාදය උපරිමෙන් දෙනවා. ෆේස්බුක් වලින් මඩ ගැහුව කියල අල්ලල හිරේ යවන් නෑ..හිරේදි වෙඩි තියෙන්නෙත් නෑ
දැන් රු 1800 විකුනන උදු කිලෝව අඩුවට දෙනවා රු 1200ට විකුනන මුන් ඇට කව්පි ගනන් බස්සල පොඩි එකාගෙ බඩ කට පුරවනවා