ඡන්දේ අදනම් කාටද දෙන්නේ

ඡන්දේ අදනම් කාටද දෙන්නේ

  • 4

    Votes: 58 20.0%
  • Sri Lanka Podujana Peramuna

    Votes: 112 38.6%
  • Samagi Jana Balawegaya

    Votes: 23 7.9%
  • United National Party

    Votes: 22 7.6%
  • Jathika Jana Balawegaya

    Votes: 75 25.9%

  • Total voters
    290

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සීනි වලින් බිලියන 10ක් ගැහුවෙ කොරෝනා නිසාද? ඒ සල්ලි ටික තිබ්බ නම් අඩු ගානෙ හිගා කන්නෙ නැතුව vaccine ටික හරි ගේන්න තිබ්බා නේද?
    වඩක් නැ භොක්ක උබලට තාම කවුරුත් චන්දෙ දෙන්නේ නැ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ප්‍රශ්නෙට විසදුම 3 වෙනි බලවේගයක් ගෙන එක නෙවේ 4වෙනි බලවේගයක් ගෙන එක
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    4

    meaning, චන්දේ දාන්නේ නෑ. දැම්මත් කටු ගානවා
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    මටනම් පේන්නේ ජෙප්පොයි ගොන් සජියගේ උනුයි හිතුවා උන්ගේ propaganda campaign එක වැඩ කරලා, ගොබෙල්ස් තියරි වැඩ කරලා දැන් ආණ්ඩුව කුජිත වෙලා මොකෙක්වත් ඡන්දේ දෙන්නේ නැතුව ඇති කියල. දැන් බලනකොට පොහොට්ටුවට ඡන්ද වැඩියි. ඉතින් හදිසි කම්පන තත්වය දරාගන්න බැරිවෙලා ඉන්නේ. 🤣🤣🤣
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කිරියෙ සෑහෙන ලොකු ජෙපි ක්‍රව්ඩ් එකක් ඉන්නව වගේ නේද. රටේ 3%ටත් අඩුයි ඒත් කිරියෙ 22%ක්. ඒක තමයි එහෙනම් තත්පරෙන් තත්පරේට පොලිටික්ස් පෝස්ට් වැටෙන්න හේතුව.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,258
    113
    වටේ එල්ලිලා ඉන්න රැඩිකල් නිබ්බෝ ටික නැත්තම් බය නැතිව JVP එකට වෝට් කරනවා.....
     
    • Like
    Reactions: Solo Rider

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    83.6% හිටිය පුන්නක්කු බයියෝ 37% ට බැහැල අවරුද්දයි ගියේ :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: ඉතුරු වෙලා ඉන්නෙත් පරම්පරා ගණන් රාජපක්ෂට පුක දෙන සෙට් එක විතරයි උන් ටිකත් මේඅව්රුද්ද අන්තිම වෙනකොට මිසින්:lol::lol::lol::lol:

    1614326418226.png
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mokakda higa kanawa kiwwe? first Covishied vaccines india lankawa witharak neme neighbouring countries hama ekatama wage free dunna, eiye genapu second batch eka gov eken pay karala genapuwa, eka sinhalunge tax money or covid fund eke salli walin. higa kala neme. higa kala genna wenne jvp eken hitiyanam thama, sure nathnam hadunneththi sahogen ahala balana.
    Hebey itin media wala nam thiyenne wena kathawak 😅😂😆

    Sri Lanka seeks a world bank loan

    Loan 2


    Loan 3
     
    • Like
    Reactions: Solo Rider

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හොද වෙලාවට 4 කියල පෝල් එකේ තියෙන්නේ. අවලංගු තමයි මමනන්.
    ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: shenat

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැත. ඒක ඔ්නම බූරුවෙක්ට පැහැදිවම පේන දෙයක්.
    ඒක එහෙම කියන්නෙ අනිවාර්යෙන් හිතේ වෙන ප්ලෑන් එකක් තියෙන කෙනෙක් ඔයා ඇතුලුව.

    නෑ මම හිතන්නෙ නෑ.
    ඒ කාලෙ කිසිම විදියක ස්වභාවික අපදාවක් ආවෙ නෑ රටට. කුණු කන්දක් පෙරල ගත්ත තනිකරම ආණ්ඩුවෙ නොහැකියාව නිසා. ඊට පස්සෙ බෝමබයක් පුපුරව ගත්ත ඒකත් තනිකරම ආණ්ඩුවෙ නොහැකියාව නිසා.

    උන් ඇවිල්ල අවුරුද්දක් දෙකක් යන්න කලින් 130 ගානට තිබ්බ ඩොලර් එක 170ගානට කිට්ටු වෙන ගානකට ගෙනාව(කිසිම ස්වභාවික ආපදාවක් නැතුව) ප්‍රධානම හේතුව මහබැංකු මංකොල්ලය. ආර්ථික වර්ධන වේගය හොඳම එකෙන් පහත බැස්ස.
    තෙල් පෝලිම, ගෑස් පෝලිම මේ හැමදේම හොහැකියාව.
    උන්ගෙ පාලන කාලයේ උන එකම එක හොඳයි තියෙන්නෙ ඒ Ambulance Project එක ගෙනාපු එක.

    මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳල ප්‍රශ්නමයි එන්නෙ ඒත් ඔය වගේ ප්‍රශ්න නැතුව ගානට ගේම් එක ගහගෙන යනව. මිනිස්සුන්ට ලොකු අඩුවක් පේනව මේ කේස් නිසා බලාප‌ොරොත්තු උන තරම් දෙයක් නොවුන නිසා. ඒක සාපේක්ෂ දෙයක්.

    අනිත් ප්‍රධානම දේ, විපක්ෂ වලින් හරිම පාදඩ විදියට සමාජ මාධ්‍ය හසුරවනව. ඒකට හොඳම උදාහරණය මේ එලකිරි එක. කිසිම වැඩක් කිසිම කෙනෙක්ට කරන්න දෙන්නෙ නෑ මිනිස්සු කුලප්පු කරවනව.



    (මෙම පෝස්ට් එකට මොළේ තියෙන අයගෙ තර්ක කිරීම් පමණක් බලාපොරොත්තු වෙමි. එසේ නොමැති නම් තවත් එක රචනා බයියෙක් කියා හිත සාදාගත්තට කම්නැත)


    ඇත්තටම නන්දසේන වාසනාවන්තයි , තමන්ගේ පාලන කාලේ කොරෝනා අපු එකට
    කෝරනා තිබ්බත් නැතත් , 2020-21 ලංකාව දරුණු ආර්ථික ප්‍රශ්න ගොඩකට යන බව මහින්දලා , රනිල්ලා , ජෙප්පෝ සේරම දැනගෙන හිටිය..
    ඒක මේ රනිල්ලා අලුතෙන් පටන් ගත්ත එකක් නෙවෙයි , 2010 ඉදන් 2019 වෙනකන් දිගටම ගත්ත තීරණ වල ප්‍රතිපලයක් .
    ජනාදිපතිවරණෙ වෙලාවේ 2020-21 ආර්ථිකයට එන අභියෝග වලට මුහුණ දෙන්න කොහොමද කියල ඇහුවම ඒ වෙලාවේ පොදුජන පෙරමුණ දීපු උත්තර ටික පොඩ්ඩක් නෙට් එකේ හොයාගෙන බලන්න .. නන්දසේන හිනා වෙලා ඒවා මග හැරිය, මහින්ද සහ අනික් මන්ත්‍රීවරු දුන්නේ , "හරි හරි ඒවා අපි බලාගන්නම් කෝ , අපිට දීල ඉන්නකෝ" වගේ උත්තර.
    ඒ වෙලාවේ ආණ්ඩු කරපු යහපාලනේට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ මේවට ඇටෑක් කරන්න , අනික් පැත්තෙන් ආවේ සජිත් .. ඌ දුන්නේත් රෑට කකුල් දෙක ගාවට ඇවිල්ල බලන් ඉන්නන් , ගෙවල් හදල දෙන්නන් වගේ බොහොම ප්‍රාථමික ඡන්ද පොරොන්දු. ජෙප්පෝ ඕක ගැන තැන තැන කිව්වා , හැබැයි උන් කියන ඒවා මිනිස්සු අහන් ඉන්නේ නැති නිසා වැඩක් නෑ..

    ඇත්තටම බයි ආණ්ඩුවට උවමනාව තිබ්බේ මේ රටේ බලේ අරන් ආර්ථිකය හදන්නවත් , උබල අපිට හොඳට ජීවත් වෙන්න රටක් හදන්නවත් නෙවෙයි , නැවත යහපාලනයක් හරි ජෙප්පෝ හරි ආණ්ඩුවක් හදල තමන්ගේ නඩු ටිකට කෙලවන්න කලින් , කොහොම හරි බලේ අරන් තම තමන්ගේ නඩු ටික ඉවර කරගන්න එක. ඒක එහෙම සිද්ද වෙන තැනට පත් කලේ යහපාලන ආණ්ඩුව. 2009 යුද්දේ ඉවර කරාට පස්සේ මහින්ද ආණ්ඩුවට ලැබුණු ඒ අවස්ථාවයි , 2015 රාජපක්ෂ රෙජීම් එක වට්ටලා මෛත්‍රී ගත්ත ඒ අවස්ථාවයි දෙකම මේ රට ආයේ මුල ඉදන්ම මකවල හදන්න ලැබුණු අවස්ථාවල් දෙකක් , අවාසනාවට ඒ දෙකම ඉතින් කෙල වුනා. ආයේ කවද එයිද දන්නේ නෑ එහෙම එකක්.

    අනික් එක තමයි විපක්ෂ වලින් ජඩ විදිහට සමාජ මාධ්‍ය හසුරුවනවලු .. බ්‍රෝ :lol: ඕව මහින්දගේ සංස්කෘති, 2015 කැම්පේන් එක පටන් ගත්තෙම ජඩ විදිහට , යහපාලන කාලේත් ඕව තිබ්බ .. ඉරාජ් කරුමෙට පරණ පොස්ට් දැන් අයින් කරලා බබා වෙලා.. හිරු දෙරණ තාම හෝදනවා .. ඕව ආණ්ඩුවක් ගොඩ දාන්න නිදහසට කරුණු නෙවෙයි.

    කවුව්රු හරි කියනවා නං දැන් තත්වෙට වඩා යහපාලානේ අජූතයි කියල , මන් එකඟ වෙන්නේ එකම එක තැනකදී විතරයි.. ඒ කොරෝනා මුල් කාලේ ටැකල් කරපු විදිහ ගැන පමණයි.. යහපාලානේ තිබ්බ නං දැන් රීල හත්පොලේ ගාගෙන .. හැබැයි ඉතින් අනික් සේරම .. එක්කෝ සමානයි නැත්තන් ඊට අන්තයි !