ඡන්දේ අදනම් කාටද දෙන්නේ

ඡන්දේ අදනම් කාටද දෙන්නේ

  • 4

    Votes: 58 20.0%
  • Sri Lanka Podujana Peramuna

    Votes: 112 38.6%
  • Samagi Jana Balawegaya

    Votes: 23 7.9%
  • United National Party

    Votes: 22 7.6%
  • Jathika Jana Balawegaya

    Votes: 75 25.9%

  • Total voters
    290

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    2015-2020 indan wada patan gattu dewal tamai mun weerayo wage open karanne hahaha mee harak pohottu wahallu set ekak inne. polata gihin balapan elawalu gaana
     
    • Like
    Reactions: Saditha De Silva

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    පිළිගනිල්ලා බං ඔය දෙකම එකයි.
    නැත. ඒක ඔ්නම බූරුවෙක්ට පැහැදිවම පේන දෙයක්.
    ඒක එහෙම කියන්නෙ අනිවාර්යෙන් හිතේ වෙන ප්ලෑන් එකක් තියෙන කෙනෙක් ඔයා ඇතුලුව.

    අනිත් එක 2015-2020 ආණ්ඩුව උනත් පත්වෙලා අවුරුද්දක් යද්දි "ඡන්දෙ දීපු මිනිස්සුන්ට" මේ තරම් එපා වෙලා තිබ්බෙ නෑ.
    මේක ගේන්න මහා පරිමාණෙන් මහන්සි උන අයම කියනවා මෙච්චර කෙටි කාලෙකින් ජනතාවට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.
    ඉතින් තවත් බොරුවට හිත් රවට්ටගන්න එකේ තේරුමක් නෑ.
    නෑ මම හිතන්නෙ නෑ.
    ඒ කාලෙ කිසිම විදියක ස්වභාවික අපදාවක් ආවෙ නෑ රටට. කුණු කන්දක් පෙරල ගත්ත තනිකරම ආණ්ඩුවෙ නොහැකියාව නිසා. ඊට පස්සෙ බෝමබයක් පුපුරව ගත්ත ඒකත් තනිකරම ආණ්ඩුවෙ නොහැකියාව නිසා.

    උන් ඇවිල්ල අවුරුද්දක් දෙකක් යන්න කලින් 130 ගානට තිබ්බ ඩොලර් එක 170ගානට කිට්ටු වෙන ගානකට ගෙනාව(කිසිම ස්වභාවික ආපදාවක් නැතුව) ප්‍රධානම හේතුව මහබැංකු මංකොල්ලය. ආර්ථික වර්ධන වේගය හොඳම එකෙන් පහත බැස්ස.
    තෙල් පෝලිම, ගෑස් පෝලිම මේ හැමදේම හොහැකියාව.
    උන්ගෙ පාලන කාලයේ උන එකම එක හොඳයි තියෙන්නෙ ඒ Ambulance Project එක ගෙනාපු එක.

    මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳල ප්‍රශ්නමයි එන්නෙ ඒත් ඔය වගේ ප්‍රශ්න නැතුව ගානට ගේම් එක ගහගෙන යනව. මිනිස්සුන්ට ලොකු අඩුවක් පේනව මේ කේස් නිසා බලාප‌ොරොත්තු උන තරම් දෙයක් නොවුන නිසා. ඒක සාපේක්ෂ දෙයක්.

    අනිත් ප්‍රධානම දේ, විපක්ෂ වලින් හරිම පාදඩ විදියට සමාජ මාධ්‍ය හසුරවනව. ඒකට හොඳම උදාහරණය මේ එලකිරි එක. කිසිම වැඩක් කිසිම කෙනෙක්ට කරන්න දෙන්නෙ නෑ මිනිස්සු කුලප්පු කරවනව.

    (මෙම පෝස්ට් එකට මොළේ තියෙන අයගෙ තර්ක කිරීම් පමණක් බලාපොරොත්තු වෙමි. එසේ නොමැති නම් තවත් එක රචනා බයියෙක් කියා හිත සාදාගත්තට කම්නැත)
     
    Last edited:

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    නිර්පාක්ෂික බයියන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ගැලවීමේ පාඨය.

    "දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
    ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි..."

    පිළිගනිල්ලා බං ඔය දෙකම එකයි.
    අනිත් එක 2015-2020 ආණ්ඩුව උනත් පත්වෙලා අවුරුද්දක් යද්දි "ඡන්දෙ දීපු මිනිස්සුන්ට" මේ තරම් එපා වෙලා තිබ්බෙ නෑ.
    මේක ගේන්න මහා පරිමාණෙන් මහන්සි උන අයම කියනවා මෙච්චර කෙටි කාලෙකින් ජනතාවට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.
    ඉතින් තවත් බොරුවට හිත් රවට්ටගන්න එකේ තේරුමක් නෑ.
    ඔය තමා සජිත්ගේ ඡන්ද කැම්පේන් එක කරපු උන්ගේ නාට්ටිය.... ගෝටාව සිරාට සමාන කරන්න හදනවා. මේ දවස්වල අලුත් එක අනිත් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ කියලා ප්‍රචාරයක් යවනවා, ගොබෙල්ස් තමා ඉතින්. 2015 රත්තරං අස්සයගේ ඉඳන් මිනී මෝරා වෙනකල් බොරු කියලා කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න කරපු දේමයි ආයෙම කරන්නේ. උඩ තියෙන result එක බැලුවම ගෝටාට වැඩියෙන් තියෙද්දී උඹ කියනවා මිනිස්සුන්ට එපාවෙලාලු තියෙන්නේ. ඇස් දෙකට පෙනි පෙනී බොරු කියනවනේ යකෝ :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    බුදු අම්මෝ fake ගොඩ 🤣🤣🤣 තව අටවන් වරෙල්ලා 🤣🤣. වැඩබැරි නන්දරේව ගොඩදාමු කොහොම හරි. ඔවා කරලා වැඩක් නෑ බන් වැඩක් කරන්න කියපන් රටට ඵලදායි. ගිය ආන්ඩුව කරා වගේ. මේ රටට සාපයක් වෙන්නේ නැතිව. නාකියා ගත්ත නය ටිකත් ගෙවන ගමන් මිනිස්සුන්ට පඩිත් වැඩිකරලා අඩුවට කන්නත් දීලා තෙල් ටික ගෑස් ටිකේ ඉදලා. අහින්සක මිනිස්සු සුරන් කන එවුන්ගෙන් රජයට හොද ආදායමකුත් අරගෙන අවුරුදු ගානකට රටට ඵලදායි ආයෝජන කරලා. රට ගොඩගන්න හැදුවේ.
     
    • Dislike
    Reactions: sakuntha1996

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නැත. ඒක ඔ්නම බූරුවෙක්ට පැහැදිවම පේන දෙයක්.
    ඒක එහෙම කියන්නෙ අනිවාර්යෙන් හිතේ වෙන ප්ලෑන් එකක් තියෙන කෙනෙක් ඔයා ඇතුලුව.
    බූරුවන්ට පේනවා ඇති.ඒක එහෙමයි කියලා නොපෙනෙන්නේ එක පැත්තක ඉඳන් බලන අයට විතරයි.ඔයා එහෙම කෙනෙක් නිසා ඒකේ පුදුමයක් නෑ.
    හිතේ වෙන ප්ලෑන් නෑ මට අනුව දෙකම එකයි.පක්ෂපාති අයට නොපෙනුනාට දැන් ඇස් පනාපිටම ඔප්පු වෙන්නේ ඒකයි.
    නෑ මම හිතන්නෙ නෑ.
    ඒ කාලෙ කිසිම විදියක ස්වභාවික අපදාවක් ආවෙ නෑ රටට. කුණු කන්දක් පෙරල ගත්ත තනිකරම ආණ්ඩුවෙ නොහැකියාව නිසා. ඊට පස්සෙ බෝමබයක් පුපුරව ගත්ත ඒකත් තනිකරම ආණ්ඩුවෙ නොහැකියාව නිසා.

    උන් ඇවිල්ල අවුරුද්දක් දෙකක් යන්න කලින් 130 ගානට තිබ්බ ඩොලර් එක 170ගානට කිට්ටු වෙන ගානකට ගෙනාව(කිසිම ස්වභාවික ආපදාවක් නැතුව) ප්‍රධානම හේතුව මහබැංකු මංකොල්ලය. ආර්ථික වර්ධන වේගය හොඳම එකෙන් පහත බැස්ස.
    තෙල් පෝලිම, ගෑස් පෝලිම මේ හැමදේම හොහැකියාව.
    උන්ගෙ පාලන කාලයේ උන එකම එක හොඳයි තියෙන්නෙ ඒ Ambulance Project එක ගෙනාපු එක.

    මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳල ප්‍රශ්නමයි එන්නෙ ඒත් ඔය වගේ ප්‍රශ්න නැතුව ගානට ගේම් එක ගහගෙන යනව. මිනිස්සුන්ට ලොකු අඩුවක් පේනව මේ කේස් නිසා බලාප‌ොරොත්තු උන තරම් දෙයක් නොවුන නිසා. ඒක සාපේක්ෂ දෙයක්.

    අනිත් ප්‍රධානම දේ, විපක්ෂ වලින් හරිම පාදඩ විදියට සමාජ මාධ්‍ය හසුරවනව. ඒකට හොඳම උදාහරණය මේ එලකිරි එක. කිසිම වැඩක් කිසිම කෙනෙක්ට කරන්න දෙන්නෙ නෑ මිනිස්සු කුලප්පු කරවනව.

    (මෙම පෝස්ට් එකට මොළේ තියෙන අයගෙ තර්ක කිරීම් පමණක් බලාපොරොත්තු වෙමි. එසේ නොමැති නම් තවත් එක රචනා බයියෙක් කියා හිත සාදාගත්තට කම්නැත)
    ස්වභාවික විපත් ආවත් නාවත් ඒක තනිකරම අසමත් ආණ්ඩුවක්.ඒකෙ දෙකක් නෑ.
    මහ බැංකු මංකොල්ලය පාස්කු ප්‍රහාරය වගේ දේවල් උනේ ඒ අසමත්කම නිසා.ඒ ඔක්කොම හරි.
    ඒකනේ ඒ ආණ්ඩුව ගෙනාව පාවෙන ඡන්ද ටිකම 2019 ගෝඨාභය ගෙනාවේ.
    ඒත් ඒව දිහා බලලා මේ ගොල්ලෝ ලස්සනට කරනවා කියන්න බෑ.මෙයාලත් කරන්නේ ඒක කන්ටිනියු කරන එකමයි.හොඳම උදාහරණය.මහබැංකු මංකොල්ලයෙන් උන අලාභය බිලියන දහයයි.ගෝඨාභය ගැසට් සෙල්ලමෙන් සීනි හරහා විල්මාට අරන් දුන්න ලාභයත් බිලියන දහයයි.ආයෙ තව මොන කතාද?
    පීබී ජයසුන්දර වගේ හොරෙක් ජනාධිපති ලේකම් කරේ මොන ප්‍රශ්නේ නිසාද?
    කොරෝනා මර්දනයෙන් ලංකාවෙ දෙක කියලා පම්පෝරි ගහලා මිනිස්සුට අමතක කරවලා දැන් ලක්ෂෙට කිට්ටුයි.මොකද්ද ඒකේ සාර්ථකත්වය?
    සෞභාග්‍යයේ දැක්මෙන් 20%ක් කරල තියෙන්න ඕන මේ වෙද්දි.කොරෝනා නිසා බැරි උනා කියමු.10%ක් කරන්න තිබ්බා.ඒත් නෑ.
    කලින් උන් හම්බන්තොට වික්කා.දැන් උන් කොළඹ නැගෙනහිර ජැටිය දෙන්න ගිහින් නූලෙන් බේරගත්තා.
    මහා පරිමාණෙන් කැලෑ කපනවා.
    විපක්ෂය පාදඩ විදියට මාධ්‍ය හසුරුවනවලු.එතකොට දෙරණයි හිරු එකයි ලෙල්ල හුටන් වගේ පේජුයි මාධ්‍ය හසුරවන්නේ සදාචාරවත් විදිහටද?
    හැම මාසෙම 21 වෙනිදට අදට මාස මෙච්චරයි කියලා මැරුණ අයව ආයෙ පෙන්න පෙන්න තමා ගෝඨාභයගෙ කැම්පේන් එක කරේ දෙරණෙන්.හොයලා බලන්න 2019 දෙසැම්බර් මාසෙ ඉඳන් එහෙම පෙන්නුවද කියලා.
    ඒක තමයි මං උඩ කීවේ එකක් අනිකෙන් වහන්න බෑ.
    එහෙම වහනව නම් වහන්නේ එක පැත්තක ඉඳන් අනිත් පැත්ත බලන කෙනෙක් විතරයි.
     
    puka nodi hitapan thoge matheta garu kare nattan uu buddimathek nemeida? palayan gon wahalo vipakshe iddi dan shapada ahuwe thoge thattada?
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අප්පට සිරි කෝ මේකෙ ස' ෆේල් ගගා ලතෝනි දෙන එවුන්?

    මීඩියා ටීම් සෙට් එක නං වැඩ ඇරිල ගෙදෙර ගිහින්ද කොහෙද.
    හෙට උදේට වැඩට ආවමවත් වෝට් කරහල්ල.

    තවුසන්ඩ් ටෝක්ස් දීල, දැන් හරි ආණ්ඩුව ඉවරයි, හැමෝම අපි කියපුව ලෙසටම පිළිගත්තා කියල හිතාගෙන සිගිති අතල් එකේ ඉන්නෙ.
    චන්දයක් අවම රෙදි ඉල්ලෙ. 🤣🤣🤣
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.

    ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි...
    Pukenuth hina :lol:

    නිර්පාක්ෂික බයියන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ගැලවීමේ පාඨය.

    "දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
    ඒ කාලෙට වඩා මේක 1000ගුණයකින් හොඳයි..."

    පිළිගනිල්ලා බං ඔය දෙකම එකයි.
    අනිත් එක 2015-2020 ආණ්ඩුව උනත් පත්වෙලා අවුරුද්දක් යද්දි "ඡන්දෙ දීපු මිනිස්සුන්ට" මේ තරම් එපා වෙලා තිබ්බෙ නෑ.
    මේක ගේන්න මහා පරිමාණෙන් මහන්සි උන අයම කියනවා මෙච්චර කෙටි කාලෙකින් ජනතාවට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.
    ඉතින් තවත් බොරුවට හිත් රවට්ටගන්න එකේ තේරුමක් නෑ.
    Sahathika atta
    ------ Post added on Feb 26, 2021 at 10:58 AM

    බූරුවන්ට පේනවා ඇති.ඒක එහෙමයි කියලා නොපෙනෙන්නේ එක පැත්තක ඉඳන් බලන අයට විතරයි.ඔයා එහෙම කෙනෙක් නිසා ඒකේ පුදුමයක් නෑ.
    හිතේ වෙන ප්ලෑන් නෑ මට අනුව දෙකම එකයි.පක්ෂපාති අයට නොපෙනුනාට දැන් ඇස් පනාපිටම ඔප්පු වෙන්නේ ඒකයි.

    ස්වභාවික විපත් ආවත් නාවත් ඒක තනිකරම අසමත් ආණ්ඩුවක්.ඒකෙ දෙකක් නෑ.
    මහ බැංකු මංකොල්ලය පාස්කු ප්‍රහාරය වගේ දේවල් උනේ ඒ අසමත්කම නිසා.ඒ ඔක්කොම හරි.
    ඒකනේ ඒ ආණ්ඩුව ගෙනාව පාවෙන ඡන්ද ටිකම 2019 ගෝඨාභය ගෙනාවේ.
    ඒත් ඒව දිහා බලලා මේ ගොල්ලෝ ලස්සනට කරනවා කියන්න බෑ.මෙයාලත් කරන්නේ ඒක කන්ටිනියු කරන එකමයි.හොඳම උදාහරණය.මහබැංකු මංකොල්ලයෙන් උන අලාභය බිලියන දහයයි.ගෝඨාභය ගැසට් සෙල්ලමෙන් සීනි හරහා විල්මාට අරන් දුන්න ලාභයත් බිලියන දහයයි.ආයෙ තව මොන කතාද?
    පීබී ජයසුන්දර වගේ හොරෙක් ජනාධිපති ලේකම් කරේ මොන ප්‍රශ්නේ නිසාද?
    කොරෝනා මර්දනයෙන් ලංකාවෙ දෙක කියලා පම්පෝරි ගහලා මිනිස්සුට අමතක කරවලා දැන් ලක්ෂෙට කිට්ටුයි.මොකද්ද ඒකේ සාර්ථකත්වය?
    සෞභාග්‍යයේ දැක්මෙන් 20%ක් කරල තියෙන්න ඕන මේ වෙද්දි.කොරෝනා නිසා බැරි උනා කියමු.10%ක් කරන්න තිබ්බා.ඒත් නෑ.
    කලින් උන් හම්බන්තොට වික්කා.දැන් උන් කොළඹ නැගෙනහිර ජැටිය දෙන්න ගිහින් නූලෙන් බේරගත්තා.
    මහා පරිමාණෙන් කැලෑ කපනවා.
    විපක්ෂය පාදඩ විදියට මාධ්‍ය හසුරුවනවලු.එතකොට දෙරණයි හිරු එකයි ලෙල්ල හුටන් වගේ පේජුයි මාධ්‍ය හසුරවන්නේ සදාචාරවත් විදිහටද?
    හැම මාසෙම 21 වෙනිදට අදට මාස මෙච්චරයි කියලා මැරුණ අයව ආයෙ පෙන්න පෙන්න තමා ගෝඨාභයගෙ කැම්පේන් එක කරේ දෙරණෙන්.හොයලා බලන්න 2019 දෙසැම්බර් මාසෙ ඉඳන් එහෙම පෙන්නුවද කියලා.
    ඒක තමයි මං උඩ කීවේ එකක් අනිකෙන් වහන්න බෑ.
    එහෙම වහනව නම් වහන්නේ එක පැත්තක ඉඳන් අනිත් පැත්ත බලන කෙනෙක් විතරයි.
    Wahal kama bn, terumak naha. Un hari muw hari unta wada muw hody kiyala decision aran wedak naha rata and api gena hithala decision eka ganna one
    ------ Post added on Feb 26, 2021 at 11:01 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය තමා සජිත්ගේ ඡන්ද කැම්පේන් එක කරපු උන්ගේ නාට්ටිය.... ගෝටාව සිරාට සමාන කරන්න හදනවා. මේ දවස්වල අලුත් එක අනිත් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ කියලා ප්‍රචාරයක් යවනවා, ගොබෙල්ස් තමා ඉතින්. 2015 රත්තරං අස්සයගේ ඉඳන් මිනී මෝරා වෙනකල් බොරු කියලා කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න කරපු දේමයි ආයෙම කරන්නේ. උඩ තියෙන result එක බැලුවම ගෝටාට වැඩියෙන් තියෙද්දී උඹ කියනවා මිනිස්සුන්ට එපාවෙලාලු තියෙන්නේ. ඇස් දෙකට පෙනි පෙනී බොරු කියනවනේ යකෝ :lol:
    උඩ තියෙන රිසල්ට් එකෙන් රටේ තත්වෙ මනින්න පුලුවන් කියල හිතනවද?මේ ආණ්ඩුව ගේන්න මහා පරිමාණෙන් දර දිය ඇදපු කෙනෙක් තමා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ.උන්නාන්සේ ඊයේ මහින්ද ලොක්කව ඉස්සරහ තියාගෙනමයි කීවේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා,මේ තරම් ඉක්මනට මිනිස්සුන්ට එපා උන එකම ආණ්ඩුව මේක කියලා.ඉතින් ආයෙ මොන කතාද?ඒ ඇරෙන්න මම දන්න ගොඩක් පාවෙන ඡන්දත් මේ වෙද්දි කලකිරිලා ඉන්නේ.පරම්පරාගත මෝඩ වහල් බයියෝ ගැන නෙවෙයි මේ කියන්නේ.ලක්ෂ විස්සක් වෙන පාවෙන ඡන්ද ගැන.