එහෙනම් අනුර කුමාරට කියන්න කියපං පළාත් සභා තියන්න කියල බල කරන්න කියල. ඒක තමයි දැන් අවුරුදු ගානක් තිස්සෙ හොඳටම පහුවෙලා තියෙන්නෙ. ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනව නම් ඒවත් කලට වෙලාවට තියන්න ඕන, තියන්න කියල කෑ ගහන්න ඕන. ලංකාවෙ ඉතිහාසයම අරං බැලුවොත් ඔය වගේ ඡන්දෙ තියන්න කියල කෑ ගහන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙමෙයි තමන්ගෙ වාසියට.
Umbata aithiwasikam mathak wenne rewenakota tama![]()
සාපේක්ෂයි නේ.
අනුර කුමාර චන්ද ටිකක් ගන්නව වගේ පේනව නම් උඹ ඡන්දෙ තියෙනවට කැමතියි
නාමල් ජනාධිපතිවෙන ලයින් එකක් තියෙනව නම් එරෝසාන් ඡන්දෙ තියෙනවට කැමතියි
ඔය වගේ තමන්ට වාසි පැත්තට ඡන්දෙ තියෙන/ නොතියෙන එකට කැමති/අකමැති වෙනව.
මගේ පෞද්ගලික මතය ඡන්දෙ මේ වෙලාවෙ තියන්න අවශ්‍ය නෑ. ඡන්දෙට යන වියදම නිසා නෙමෙයි ඡන්දෙන් පස්සෙ ඔය තේරෙන එවුන්ට මාස්පතා පඩි ගෙවන්න කෝටි ගානක් යනව. අනිත් එක 2019 මොකක්ද මගුලක් සම්මතකරල මන්ත්‍රීල ගාන වැඩි කරා. දැන් උන් ඔක්කොම නඩත්තු කරන්න එපැයි. ඒ නිසා ඕක එච්චර අවශ්‍ය එකක් නෙමෙයි මේ වෙලාවෙ. ජනාධිපතිවරණයක් වගේ නම් මට OK
අනිත් එක ප්‍රාදේශීය සභා අර කලින් තිබ්බ වගේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩු කරල තියන්න ඕන රටේ සල්ලි නිකං නාස්ති වෙන එක නවත්තන්න.
තව මම හිතනව රටේ ගොඩක් මිනිස්සු මේ වෙලාවෙ ඕක තියනවට අකමැති(හෝ වැඩිය ඕනකමක් නැතුව) ඇති කියලත්. ඔය දේශපාලන වහල්ලු තමයි දැන් රඟන්නෙ පක්ෂ වලට බෙදීගෙන.
අයිතිවාසිකම් නැති වෙනකොට රෙවෙන්නෙ නැත්නම් පොඩ්ඩක් බලපන් නැට්ටක් ඇවිල්ලද කියලා හාමුට වනන්නUmbata aithiwasikam mathak wenne rewenakota tama![]()
දු..කා..ආයි නේ අනේචන්ද අයිතිය නැති කරනකොටත් සතුටු වෙන හරක් රැලක් ඉන්නවා. හිතපන් මුන්ගේ වහල්කමේ තරම![]()
කාගෙවත් කැමැත්ත අකමැත්ත නෙමෙයි.
ඡන්දෙ තියන්න ඕන වෙලාවට ඡන්ද තියන්න ඕනි.
කැමැත්ත අකමැත්ත ගිහින් ඡන්දේ පොලේ ප්‍රකාශ කරන්න තියෙන්නේ.
ඡන්ද වලට අකමැතියි වගේ නම් ඡන්දේ නොදී ඉන්න පුලුවන් ගෙදරට වෙලා
එහෙනම්අනුර කුමාරට කියන්න කියපංපළාත් සභා තියන්න කියල බල කරන්න කියල. ඒක තමයි දැන් අවුරුදු ගානක් තිස්සෙ හොඳටම පහුවෙලා තියෙන්නෙ. ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනව නම් ඒවත් කලට වෙලාවට තියන්න ඕන, තියන්න කියල කෑ ගහන්න ඕන. ලංකාවෙ ඉතිහාසයම අරං බැලුවොත් ඔය වගේ ඡන්දෙ තියන්න කියල කෑ ගහන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙමෙයි තමන්ගෙ වාසියට.
දු..කා..ආයි නේ අනේ![]()
![]()
හීන් නූල් බයියන් හදුනා ගනිමු.
තව දෙයක්, මම දැක්ක එක එක අය කියල තියෙනව ඉතිහාසයෙ නොවුන දේවල් මේව ඡන්ද කල්යන එක අනං මනං. ඉතිං ඉතිහාසෙ කවදාවත් නොවුන දේවල් නේ මේ වෙන්නෙ, පැය 10කට එහා පැත්තෙ පවර් කට්, පෝලිම්, හැම මගුලම එතකොට ඡන්දත් ඉතිහාසෙ නොවුන විදියට එහේ මෙහේ වෙන්න පුලුවන්. කාලයට අදාල විදියට ඒව හැමෝම තීරණය කරන්න ඕන.
ඒ මොනව උනත් මගේ පෞද්ගලික මතය, මේ වෙලාවෙත් මිනිස්සු/දේශපාලකයො එක එක පැති වලට කැඩිල මරාගන්නෙ නැතුව එක මේසෙකට එන්න ඕන. හැම පක්ෂයක්ම. එහෙම ඇවිල්ල එකතු වෙලා මේක ගොඩ දාන්න ඕන අඩුම 2024 වෙනකල්වත්. ඊට පස්සෙ යම් තැනකට ආවයින් පස්සෙ පුලුවන් ආයිත් දේශපාලනය කරන්න. ඇත්තටම මුං රැලට රට ගැන කැක්කුමක්/ආදරයක් තියේ නම් දැන් කරන්න ඕන ඒක. මොකද දේශපාලන පක්ෂ ටික එකතු උනොත් විතරයි ඒව පස්සෙ වැටිල ඉන්න පාක්ෂිකයො/වහල්ලුත් ඒකට කැමති වෙන්නෙ. එතකොට මිනිස්සුන්ගෙ එන ප්‍රෙශර් එකත් අඩුයි එහෙම ආණ්ඩුවකට.
රනිල් වැඩ්ඩා..![]()
තව දෙයක්, මම දැක්ක එක එක අය කියල තියෙනව ඉතිහාසයෙ නොවුන දේවල් මේව ඡන්ද කල්යන එක අනං මනං. ඉතිං ඉතිහාසෙ කවදාවත් නොවුන දේවල් නේ මේ වෙන්නෙ, පැය 10කට එහා පැත්තෙ පවර් කට්, පෝලිම්, හැම මගුලම එතකොට ඡන්දත් ඉතිහාසෙ නොවුන විදියට එහේ මෙහේ වෙන්න පුලුවන්. කාලයට අදාල විදියට ඒව හැමෝම තීරණය කරන්න ඕන.
ඒ මොනව උනත් මගේ පෞද්ගලික මතය, මේ වෙලාවෙත් මිනිස්සු/දේශපාලකයො එක එක පැති වලට කැඩිල මරාගන්නෙ නැතුව එක මේසෙකට එන්න ඕන. හැම පක්ෂයක්ම. එහෙම ඇවිල්ල එකතු වෙලා මේක ගොඩ දාන්න ඕන අඩුම 2024 වෙනකල්වත්. ඊට පස්සෙ යම් තැනකට ආවයින් පස්සෙ පුලුවන් ආයිත් දේශපාලනය කරන්න. ඇත්තටම මුං රැලට රට ගැන කැක්කුමක්/ආදරයක් තියේ නම් දැන් කරන්න ඕන ඒක. මොකද දේශපාලන පක්ෂ ටික එකතු උනොත් විතරයි ඒව පස්සෙ වැටිල ඉන්න පාක්ෂිකයො/වහල්ලුත් ඒකට කැමති වෙන්නෙ. එතකොට මිනිස්සුන්ගෙ එන ප්‍රෙශර් එකත් අඩුයි එහෙම ආණ්ඩුවකට.
මෙ වෙලාවෙ චන්ද ඉල්ලනෙ රට ගැන නොහිතන , රට දුර්වල වෙලාවෙ බලය අල්ල ගන්න දගලන, ඉන්න උන්ට වඩා කාලකන්නි මල පෙරෙත සෙටෙක
ඔය කියන හැම පක්ෂයකටම මම ඡන්දෙ දීල තියෙනව. ඒ ඒ කාලෙට නොසෑහෙන්න කඩේ ගිහිල්ලත් තියෙනව පක්ෂ වලට. ඒ හැබැයි පක්ෂෙකට තියෙන ආදරේකට නෙමෙයි රටට හොඳක් වෙන්න කියල. 2019 ඇති වෙන්න ගෝඨටත් කඩේ ගියා මම. හැබැයි උන්ගෙ අතින් වෙන හැම වැරැද්දක්ම විවේචනය කරා. ඒ වගේම දැන් කියනව මහින්දලට, පොහොට්ටුවට ගෑවුන එකෙක්ටවත් ඡන්දෙ දෙන්න හොඳ නෑ මම නම් මලාට දෙන්නෙ නෑ. හැබැයි මේ වෙලාවෙ ඇත්ත දකින්න ඕනහීන් නූල් බයියන් හදුනා ගනිමු.
මම කිව්වෙ 225ම එකතු වෙන්න ඕන කියල. හැමෝමඅර්බුදය හදපු අය එකතු වෙලා අර්බුදයෙන් අපිව 2024 ගොඩ දායි වගේ fantasy එකක ජීවත් වෙනවද?
මට එහෙම කැමති පක්ෂයක් නෑ. හොඳක් පේනව නම් එවෙලෙට ඒකට වැඩ කරනව හැබැයි උං වැරැද්දක් කරනව නම් එලවන්න ඕන දෙයක් කරනව. එච්චරයිනැත්තම් තමන් කැමති පක්ෂය පැරදිලා තමන් අකමැති පක්ශයක් දිනයිද බයක් තියනවද?
ඔය කියන හැම පක්ෂයකටම මම ඡන්දෙ දීල තියෙනව. ඒ ඒ කාලෙට නොසෑහෙන්න කඩේ ගිහිල්ලත් තියෙනව පක්ෂ වලට. ඒ හැබැයි පක්ෂෙකට තියෙන ආදරේකට නෙමෙයි රටට හොඳක් වෙන්න කියල. 2019 ඇති වෙන්න ගෝඨටත් කඩේ ගියා මම. හැබැයි උන්ගෙ අතින් වෙන හැම වැරැද්දක්ම විවේචනය කරා. ඒ වගේම දැන් කියනව මහින්දලට, පොහොට්ටුවට ගෑවුන එකෙක්ටවත් ඡන්දෙ දෙන්න හොඳ නෑ මම නම් මලාට දෙන්නෙ නෑ. හැබැයි මේ වෙලාවෙ ඇත්ත දකින්න ඕන
මම කිව්වෙ 225ම එකතු වෙන්න ඕන කියල. හැමෝම
මට එහෙම කැමති පක්ෂයක් නෑ. හොඳක් පේනව නම් එවෙලෙට ඒකට වැඩ කරනව හැබැයි උං වැරැද්දක් කරනව නම් එලවන්න ඕන දෙයක් කරනව. එච්චරයි

උඹළගෙ පුද්ගලික දේපළ සියල්ල රාජසන්තක කරනකොට උඹලට මාර ආතල් එකක් එයි නේද?අර්බුදය හදපු අය එකතු වෙලා අර්බුදයෙන් අපිව 2024 ගොඩ දායි වගේ fantasy එකක ජීවත් වෙනවද?
නැත්තම් තමන් කැමති පක්ෂය පැරදිලා තමන් අකමැති පක්ශයක් දිනයිද බයක් තියනවද?
54. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකින් බලයට පත්වන ධනේශ්වර පන්තියේ දී මෙන් සමාජවාදී විප්ලවයකින් ජයග්‍රහණය කරන නිර්ධන පංතියට සීමිත කර්තව්‍යයකට මුහුණ දීමට සිදු නොවේ. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් අවසන් වන්නේ ධනේශ්වර පංතිය බලගන්වන විටය. නමුත් නිර්ධන පංති විප්ලවය ආරම්භ වන්නේ නිර්ධන පංතියට දේශපාලන බලය ලැබුණු විටය. බලයේ සිටින නිර්ධන පංතියට නව ආර්ථිකයක් සහ සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් ඇති කළ යුතු අතර පන්ති සූරාකෑම, පන්ති පැවැත්ම සහ පෞද්ගලික දේපළ අයිතිය ඉවත් කළ යුතුය.
අදාල යොමුව මෙතනින්..55. මෙය නිෂ්පාදන මාධ්‍ය සමාජ දේපල බවට පරිවර්තනය කරන නිර්ධන පංති සමාජවාදී විප්ලවයේ යුගයයි. භාන්ඩ නිෂ්පාදනය නෙරපා හරිනු ලබන්නේ ස්වේච්ඡාවෙන් ඒකරාශි වූ පන්ති සවිඥානික නිර්ධන පංතිය විසින් මෙහෙයවනු ලබන සෘජු සමාජ නිෂ්පාදනය මගිනි. ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය මගින් දේපළවල පෞද්ගලික අයිතිය ඉවත් කර සමාජයේ පන්ති භේදයේ පදනම අහෝසි කර මිනිසා විසින් මිනිසා සූරා කෑමේ ක්‍රියාවලියට තිත තබමින් අවසානයේ මිනිසා නිදහස් කරනු ඇත.