ජනාධිපතිවරණය ඉවර වෙලා ඡන්ද ගනන් කරන් යද්දි මේකා විසුරුවලා දැම්මානේ පාර්ලිමෙන්තුව මහරැ.පාර්ලිමේන්තුවට JR කරපු දේ කිව්වෙ මක්කයි?
ඒකෙන් ප්‍රතිඵලේට බලපෑමක් වෙනවද? ජේ ආර් එහෙම කරලා මොනවද බලාපොරොත්තු වුනේ? ඉතිහාසය දැනගැනීම පිණිසජනාධිපතිවරණය ඉවර වෙලා ඡන්ද ගනන් කරන් යද්දි මේකා විසුරුවලා දැම්මානේ පාර්ලිමෙන්තුව මහරැ.
ජනාධිපතිවරනය දිනාගෙන ප්‍රතිඵල එන රැල්ල නේ තිබ්බේ. ඉතින් ලග ළඟ උණුසුම එක්ක ඒ මොහොතෙම පාර්ලිමෙන්තු ඡන්දය ලගම ගත්තාම, අලුත් unp ජනාධිපති අලුත් මැනිඩේට් එකක් කියලා පාර්ලිමෙන්තුවේ ආසන ටිකත් නවාගන්න පුලුවන් උනා.ඒකෙන් ප්‍රතිඵලේට බලපෑමක් වෙනවද? ජේ ආර් එහෙම කරලා මොනවද බලාපොරොත්තු වුනේ? ඉතිහාසය දැනගැනීම පිණිස![]()
මොළ තමයිජනාධිපතිවරනය දිනාගෙන ප්‍රතිඵල එන රැල්ල නේ තිබ්බේ. ඉතින් ලග ළඟ උණුසුම එක්ක ඒ මොහොතෙම පාර්ලිමෙන්තු ඡන්දය ලගම ගත්තාම, අලුත් unp ජනාධිපති අලුත් මැනිඩේට් එකක් කියලා පාර්ලිමෙන්තුවේ ආසන ටිකත් නවාගන්න පුලුවන් උනා.
නැත්තම් එලියේ තිබ්බ භීෂණ වාතාවරණය හැටියට එහෙම හයිප් එකකින් මිස, පරක්කු හෝ කලින් කරානම් පාර්ලිමෙන්තු ලොකු ආසන ගානකට යන්න අමාරු වෙන්න තිබ්බා.
මහින්දත් ඕක කරා නේජනාධිපතිවරනය දිනාගෙන ප්‍රතිඵල එන රැල්ල නේ තිබ්බේ. ඉතින් ලග ළඟ උණුසුම එක්ක ඒ මොහොතෙම පාර්ලිමෙන්තු ඡන්දය ලගම ගත්තාම, අලුත් unp ජනාධිපති අලුත් මැනිඩේට් එකක් කියලා පාර්ලිමෙන්තුවේ ආසන ටිකත් නවාගන්න පුලුවන් උනා.
නැත්තම් එලියේ තිබ්බ භීෂණ වාතාවරණය හැටියට එහෙම හයිප් එකකින් මිස, පරක්කු හෝ කලින් කරානම් පාර්ලිමෙන්තු ලොකු ආසන ගානකට යන්න අමාරු වෙන්න තිබ්බා.
මහින්ද ඡන්දේ දින්නට පස්සෙනේ විසිරුවේ පෙබරවාරි මාසෙදි මතක විදිහට. ඒ වෙලාවේ කොහොමත් ඌට පොලවේ මහරාජාසින් එකෙක් මොනා කරත් දිනනවා පුවක් ලෙලි සියක් දැම්මත් පාර්ලිමෙන්තුවේ මැජොරිටි සුවර්.මහින්දත් ඕක කරා නේ
Aai uddayak athi wenna thiyena Ida kohomada?මහින්ද ඡන්දේ දින්නට පස්සෙනේ විසිරුවේ පෙබරවාරි මාසෙදි මතක විදිහට. ඒ වෙලාවේ කොහොමත් ඌට පොලවේ මහරාජාසින් එකෙක් මොනා කරත් දිනනවා පුවක් ලෙලි සියක් දැම්මත් පාර්ලිමෙන්තුවේ මැජොරිටි සුවර්.
JR කරපු අවස්තාව සැහෙනන වෙනස් එකක්. රටම ගිනි ගොඩක් ඒ වෙලාවේ. සුලු හයිප් එකක් උනත් වටිනවා ඒ වෙලාවේ.
ජෙප්පො චූන් කරනවා.රිච් ගන්නවානන්දසේනයව ජනාදිපතිකමින් එලවපු ගමන් ලන්කාවට එනවා කියලත් කිව්වා
දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
නැහැ නැහැ. ඔයාගේ බුද්දි මට්ටමෙන්ම හිතන්න එපා.
අපි කිරිය මේ ජනපතිවරණ කාලය තුල නිතිය සහ සාමය රැකෙන අයුරින් හසුරවනවා
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
අනිවාර්යයෙන්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමට මගේ අනුමැතිය දැනටම ලබාදීල ඉවරයි...Thanks for sharing bruh
මදැයි එකෙක්ට නැව බද්දට දුන්න.
මීට පස්සෙ කිසිම දවසක කසිය කාරයොන්ගෙ බහලුම් මගෙ නැවෙ පටවන්නෙ නෑ.![]()
nice analysis bnමහින්ද ඡන්දේ දින්නට පස්සෙනේ විසිරුවේ පෙබරවාරි මාසෙදි මතක විදිහට. ඒ වෙලාවේ කොහොමත් ඌට පොලවේ මහරාජාසින් එකෙක් මොනා කරත් දිනනවා පුවක් ලෙලි සියක් දැම්මත් පාර්ලිමෙන්තුවේ මැජොරිටි සුවර්.
JR කරපු අවස්තාව සැහෙනන වෙනස් එකක්. රටම ගිනි ගොඩක් ඒ වෙලාවේ. සුලු හයිප් එකක් උනත් වටිනවා ඒ වෙලාවේ.