ඡන්දේ පලවෙනි දවස අද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    1 සජිත්
    2 අනුර
    ළඟ ළඟ යනවා. 50 කාටවත් නෑ. සජිය දිනයි මට හිතෙන්නේ.

    රනිල් ඉල්ලන්නේ නෑ.
    miniha independent candidate widiyata damme, parliament dissolve karanna da?
     
    • Like
    Reactions: emoji diaries

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රිජෙක්ටඩ් ඡන්ද වැඩිම ප්‍රතිශතයක් ගන්න චන්දයක්(බ්යියෝන්ට අනුරට දෙන්නත්බැ රනිල්ට දෙන්නත්බැ බ්යියෝ කිය කිය ඉන්නේ චන්දෙ කටු ගානවා කියලා කිරියේ එවුන් හිතනවාට වඩා කොර් බ්යි චන්ද තියනවා)

    ගෝටා ජනාදිපති වෙද්දී කැඩුන චන්දෙ දැම්ම නැති කටුගාපු ගුන්පි චන්ද වැටෙනවා මේපාර

    කාටවත් වන්ශොට් 50% ගන්න බැරි වෙනවා

    උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න) සුළු ජාතික චන්ද වලින් තමයි තීරණය වෙන්නේ දිනන පරදින එක ගෝටා ගත්ත සිංහල චන්ද ප්‍රතිශතය කාටවත් ගන්න බැරි වෙනවා.

    චන්දෙ ඉවර වුනාම එකවුන්ට් සෙට් එකක් ඩීඇක්ටිවේට් වෙනවා කාලෙකින් කිරියේ හිටියේ නැති සෙට් එකක් ආය ඇක්ටිවූ වෙනවා.
    ඔය හේතුව නිසාම පොහොට්ටුව ධම්මික පෙරේරා, විජේදාස වගේ ගවයෙක් දංගෙඩියට දානවා පිරිසිදු පොහොට්ටු නියෝජනයට
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔය හේතුව නිසාම පොහොට්ටුව ධම්මික පෙරේරා, විජේදාස වගේ ගවයෙක් දංගෙඩියට දානවා පිරිසිදු පොහොට්ටු නියෝජනයට

    මනම් හිතන්නේනැ දම්මික මේපාර ඉල්යි කියලා කවුරු ඉලුවත් පැරදී නිසා විජේදාස ඉලුවත් චන්දෙ කටු ගානවා කොර් බයියෝ බහුතරයක් බයියෝ ඒයිම් කරන්නේ 2030.
     
    • Like
    Reactions: emoji diaries