ඡන්දේ පලවෙනි දවස අද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    පාර්ලිමේන්තුවට JR කරපු දේ කිව්වෙ මක්කයි?
    ජනාධිපතිවරණය ඉවර වෙලා ඡන්ද ගනන් කරන් යද්දි මේකා විසුරුවලා දැම්මානේ පාර්ලිමෙන්තුව මහරැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    ඒකෙන් ප්‍රතිඵලේට බලපෑමක් වෙනවද? ජේ ආර් එහෙම කරලා මොනවද බලාපොරොත්තු වුනේ? ඉතිහාසය දැනගැනීම පිණිස 🙏
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ඒකෙන් ප්‍රතිඵලේට බලපෑමක් වෙනවද? ජේ ආර් එහෙම කරලා මොනවද බලාපොරොත්තු වුනේ? ඉතිහාසය දැනගැනීම පිණිස 🙏
    ජනාධිපතිවරනය දිනාගෙන ප්‍රතිඵල එන රැල්ල ⁣නේ තිබ්බේ. ඉතින් ලග ළඟ උණුසුම එක්ක ඒ මොහොතෙම පාර්ලිමෙන්තු ඡන්දය ලගම ගත්තාම, අලුත් unp ජනාධිපති අලුත් මැනිඩේට් එකක් කියලා පාර්ලිමෙන්තුවේ ආසන ටිකත් නවාගන්න පුලුවන් උනා.

    නැත්තම් එලියේ තිබ්බ භීෂණ වාතාවරණය හැටියට එහෙම හයිප් එකකින් මිස, පරක්කු හෝ කලින් කරානම් පාර්ලිමෙන්තු ලොකු ආසන ගානකට යන්න අමාරු වෙන්න තිබ්බා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජනාධිපතිවරනය දිනාගෙන ප්‍රතිඵල එන රැල්ල ⁣නේ තිබ්බේ. ඉතින් ලග ළඟ උණුසුම එක්ක ඒ මොහොතෙම පාර්ලිමෙන්තු ඡන්දය ලගම ගත්තාම, අලුත් unp ජනාධිපති අලුත් මැනිඩේට් එකක් කියලා පාර්ලිමෙන්තුවේ ආසන ටිකත් නවාගන්න පුලුවන් උනා.

    නැත්තම් එලියේ තිබ්බ භීෂණ වාතාවරණය හැටියට එහෙම හයිප් එකකින් මිස, පරක්කු හෝ කලින් කරානම් පාර්ලිමෙන්තු ලොකු ආසන ගානකට යන්න අමාරු වෙන්න තිබ්බා.
    මොළ තමයි 😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ජනාධිපතිවරනය දිනාගෙන ප්‍රතිඵල එන රැල්ල ⁣නේ තිබ්බේ. ඉතින් ලග ළඟ උණුසුම එක්ක ඒ මොහොතෙම පාර්ලිමෙන්තු ඡන්දය ලගම ගත්තාම, අලුත් unp ජනාධිපති අලුත් මැනිඩේට් එකක් කියලා පාර්ලිමෙන්තුවේ ආසන ටිකත් නවාගන්න පුලුවන් උනා.

    නැත්තම් එලියේ තිබ්බ භීෂණ වාතාවරණය හැටියට එහෙම හයිප් එකකින් මිස, පරක්කු හෝ කලින් කරානම් පාර්ලිමෙන්තු ලොකු ආසන ගානකට යන්න අමාරු වෙන්න තිබ්බා.
    මහින්දත් ඕක කරා නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    මහින්දත් ඕක කරා නේ
    මහින්ද ඡන්දේ දින්නට පස්සෙනේ විසිරුවේ පෙබරවාරි මාසෙදි මතක විදිහට. ඒ වෙලාවේ කොහොමත් ඌට පොලවේ මහරාජාසින් එකෙක් මොනා කරත් දිනනවා පුවක් ලෙලි සියක් දැම්මත් පාර්ලිමෙන්තුවේ මැජොරිටි සුවර්.

    JR ⁣කරපු අවස්තාව සැහෙනන වෙනස් එකක්. රටම ගිනි ගොඩක් ඒ වෙලාවේ. සුලු හයිප් එකක් උනත් වටිනවා ඒ වෙලාවේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    මහින්ද ඡන්දේ දින්නට පස්සෙනේ විසිරුවේ පෙබරවාරි මාසෙදි මතක විදිහට. ඒ වෙලාවේ කොහොමත් ඌට පොලවේ මහරාජාසින් එකෙක් මොනා කරත් දිනනවා පුවක් ලෙලි සියක් දැම්මත් පාර්ලිමෙන්තුවේ මැජොරිටි සුවර්.

    JR ⁣කරපු අවස්තාව සැහෙනන වෙනස් එකක්. රටම ගිනි ගොඩක් ඒ වෙලාවේ. සුලු හයිප් එකක් උනත් වටිනවා ඒ වෙලාවේ.
    Aai uddayak athi wenna thiyena Ida kohomada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    නන්දසේනයව ජනාදිපතිකමින් එලවපු ගමන් ලන්කාවට එනවා කියලත් කිව්වා
    ජෙප්පො චූන් කරනවා.රිච් ගන්නවා

    ජෙප්පන්ට
    නම් කියලා කියන කැල්ල මගහැරෙනවානේ.
     
    • Haha
    Reactions: ruchira55

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.

    මිට එළකිරි CAFFE සංවිදානය

    #එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052

    නැහැ නැහැ. ඔයාගේ බුද්දි මට්ටමෙන්ම හිතන්න එපා.
    අපි කිරිය මේ ජනපතිවරණ කාලය තුල නිතිය සහ සාමය රැකෙන අයුරින් හසුරවනවා

    #එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052

    Thanks for sharing bruh 👍

    මදැයි එකෙක්ට නැව බද්දට දුන්න. :oo:

    මීට පස්සෙ කිසිම දවසක කසිය කාරයොන්ගෙ බහලුම් මගෙ නැවෙ පටවන්නෙ නෑ. :no:
    අනිවාර්යයෙන්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමට මගේ අනුමැතිය දැනටම ලබාදීල ඉවරයි...
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මහින්ද ඡන්දේ දින්නට පස්සෙනේ විසිරුවේ පෙබරවාරි මාසෙදි මතක විදිහට. ඒ වෙලාවේ කොහොමත් ඌට පොලවේ මහරාජාසින් එකෙක් මොනා කරත් දිනනවා පුවක් ලෙලි සියක් දැම්මත් පාර්ලිමෙන්තුවේ මැජොරිටි සුවර්.

    JR ⁣කරපු අවස්තාව සැහෙනන වෙනස් එකක්. රටම ගිනි ගොඩක් ඒ වෙලාවේ. සුලු හයිප් එකක් උනත් වටිනවා ඒ වෙලාවේ.
    nice analysis bn