මම කිවුවෙ නිල නොවෙන එවා ගැන දැන් බලපන් අර ඉ නිවුස් එකෙ තැපැල් චන්ද ප්‍ර්තිපලත් දලා වෙන එකම සයිට් එකකවත් තාම නැහැ :P අන්න එ ගැන කිවුවෙ ආහ්හ්හ්හ් :D ... 9:30 හිරු නිව්ස් වලට කිව්වෙත් ගම්පහ 65% කියල