ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    General Election 2015 #GenElecSL | #LKa
    District : Kurunegala | Electorate : Dambadeniya
    UPFA : 34,939
    UNP : 30,671
    JVP: 3,236
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    image.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool:

    :dull: කුඩේ කුඩු :baffled:
    භාරතගේ සීට් එකට මකත් වෙයිද දන්නෑ

    :lol:
    ගම්පහ හේදිලාම ඇවිත් තියෙන්නේ අර්ජුන, චන්ද්‍රිකා දෙන්න හින්ද වෙන්න ඇතිනේද....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං. ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගම්පහ හේදිලාම ඇවිත් තියෙන්නේ අර්ජුන, චන්ද්‍රිකා දෙන්න හින්ද වෙන්න ඇතිනේද....
    ඔව් නේ.. තාම රිසාල්ට් එක ආවේ නෑ නේ.. රන්ජාටත් සෑහෙන්න ඡන්ද තියෙනවා ලු.. අර්ජුනටත් එහෙමයි.. චන්ද්‍රිකා ගෙ වැඩ බලන්න වෙන්නේ අත්තනගල්ලෙං තමා ;)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං. ;)
    Ow postal votes unp dinum
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං. ;)

    ඔව් බන්. කිසිම විශේෂ වැඩිවීමක් නැහැ අප්පච්චි හිටියා කියලා.
     
    කොළඹත් කොටිලු, ගම්පහත් කොටිලු, කෑගල්ලෙත් කොටිලු, නුවරත් කොටිලු ..... යකෝ මෙච්චර දසලක්‍ෂ 5-6 (6,000,000) ඉදලානෙ උන් අපිට පරාද උනේ!
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං. ;)

    mama oka mulinma kiwa mama kiwa eka piligaththe naha :( Kurunegala town seat ekath UNP dinayi
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං. ;)

    උන්ට තේරෙන්න ඇති බන් මේකා ඉපදුන දවසේ ඉදන් හම්බන්තොටින් ඉල්ලලා මේ සැරේ මෙහාට රිංගුවේ ඇයි කියලා :dull: