General Election 2015 #GenElecSL | #LKa
District : Kurunegala | Electorate : Dambadeniya
UPFA : 34,939
UNP : 30,671
JVP: 3,236
District : Kurunegala | Electorate : Dambadeniya
UPFA : 34,939
UNP : 30,671
JVP: 3,236


වෙරි ගුඩ් මෝනින් සිංහලු. මොකෝ තත්වේ? එළ නේද රිසල්ට්ස්? කෝ මේ මහින්ද හුළඟ??![]()

ගම්පහ හේදිලාම ඇවිත් තියෙන්නේ අර්ජුන, චන්ද්රිකා දෙන්න හින්ද වෙන්න ඇතිනේද....
කුඩේ කුඩු
![]()
භාරතගේ සීට් එකට මකත් වෙයිද දන්නෑ
![]()

ඔව් නේ.. තාම රිසාල්ට් එක ආවේ නෑ නේ.. රන්ජාටත් සෑහෙන්න ඡන්ද තියෙනවා ලු.. අර්ජුනටත් එහෙමයි.. චන්ද්රිකා ගෙ වැඩ බලන්න වෙන්නේ අත්තනගල්ලෙං තමාගම්පහ හේදිලාම ඇවිත් තියෙන්නේ අර්ජුන, චන්ද්රිකා දෙන්න හින්ද වෙන්න ඇතිනේද....

Ow postal votes unp dinumයකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං.![]()
යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං.![]()
යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං.![]()
Kurunegala town seat ekath UNP dinayiයකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං.![]()
