ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Clap

Banned
Apr 30, 2015
450
73
0
ජේමිස්බන්ඩා007;18839784 said:
U dinala.matara 2:growl:

ඇයි බං ඒ. ඌ වැඩක් කරන්න පුළුවන් එකෙක්ද. මට නම් ඌව පෙන්නන්න බෑ
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    unp 106
    slfp 86
    ඔය දෙක තව ලන්වුනා නම් මහින්ද ගේමාත අරින්නෙ නෑ. ගියපාර වගේ කට්ටිය ගන්නවා කොහොම හරි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් මාමේ ඡාතික ලැයිතුවේන් ආසන කියක් දෙනවද?
    ඒක මචං තීරණය කරන්නේ ගරු මැතිවරණ කොමසාරිස් තුමා.....

    මට මල පැනල ඉන්නේ බලපල්ලා 3.61% ගත්ත උන්ට ආසන 11ක්.....4.97ක් ගත්ත උන්ට ආසන 4යි....
    *කේ ලොජික් එකක් ඒක නං............:growl::growl::growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ...
    මහින්ද විපක්ෂ නායක වෙලා ශ්‍රී ලංකා එක ප්‍රමුඛ සන්ධානය විපක්ෂය වෙයි....

    Jathika anduwak hadanawa nam unp and upfa ekathu wela ne hadanna wenne? :confused: mahinda kohomada wipaksha naayaka wenne ehema nam ? :nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ...
    මහින්ද විපක්ෂ නායක වෙලා ශ්‍රී ලංකා එක ප්‍රමුඛ සන්ධානය විපක්ෂය වෙයි....
    මොන පිස්සුද මයිත්‍රි මහින්දට දෙන්නෙනෑ. උපරිම නිමල් සිරිපාලට දෙයි.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඒක මචං තීරණය කරන්නේ ගරු මැතිවරණ කොමසාරිස් තුමා.....

    මට මල පැනල ඉන්නේ බලපල්ලා 3.61% ගත්ත උන්ට ආසන 11ක්.....4.97ක් ගත්ත උන්ට ආසන 4යි....
    *කේ ලොජික් එකක් ඒක නං............:growl::growl::growl:

    එකේ වෙන්නේ දිස්ත්‍රික්ක වල ජන්ද ප්‍රතිශතය නිසානේ බං..මේ ක්‍රමේ නම් ලංකාවට හරියන එකක් නෙවේ.:no:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    14kwas8.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආසන 29 හරි 30 ක් බෙදෙනවා පක්ෂ අතරේ ඡාතික ලැයිස්තුවෙන් ඔකෙන් 15 ක් විතර යු එන් පිය ගනිවි එහෙම ගත්තත් 107 ක් විතර තමයි එන්නේ.