ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනුරාධපුරේ තව කියක් තියෙනවද :eek:

    Capture407.jpg
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මඩකලපුව දිස්ත්‍රික්කේ විතරයි නේද බන් තව තියෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනුමානිත අවසන් ප්‍රතිපලය

    එක්සත් ජාතික පක්ෂය - 108
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 98
    ඉලංකෙයි තමිල් අරසු කච්චි (සිංහල-ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය) - 13
    ජනතා විමුක්ති පෙරමුණ - 5
    ඊපීඩීපී - 1

    මේක වෙන්න බෑ ITAK වලට මඩකලපුවෙන් 3 ක් වත් ඒවි. එතකොට ජාතික ලයිස්තු නැතිව උන්ගේ 14 ක් වෙනවා. තවම මඩකලපුවේ තැපැල් විතරයි තියෙන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක වෙන්න බෑ ITAK වලට මඩකලපුවෙන් 3 ක් වත් ඒවි. එතකොට ජාතික ලයිස්තු නැතිව උන්ගේ 14 ක් වෙනවා. තවම මඩකලපුවේ තැපැල් විතරයි තියෙන්නේ.

    තාම පෝස්ටල් විතරයි නේද කිව්වේ...:oo:

    පැටියා;18840008 said:
    BATTICOLO final ආවෙ නෑ තාම :)
    අම්මට සිරි මම පැටව් ගැනල ද කලින්.....:eek:
    :eek::baffled::baffled:
    විළි ලැජ්ජයි!:dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් සමානු පාතික ක්‍රමයේ අවුල ඔක තමයි ‍.

    හැබැයි සරල බහුතරේට ආවා නම් බඩුම තමයි. ජේවීපී එකට ඇපත් නෑ. ඒක නිසා මෙහෙම හොඳයි. ඒ නැතුව වෙන ක්‍රමයක් තියෙනවා නම් කියන්න.