ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
11899760_946201998752311_7808492384974926794_n.jpg

ethakota Paba th dinalada?

:lol::growl::growl::oo::baffled:
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :lol:see the bayya talk. moda kama kiyanne mekata mangala kiyanne yahalane wadka karapu manussayek kohwath yana halparuwata samana karanwa :lol:

    මෝඩ බයියො බන්.මන්ගලය පැලක් අටවගෙන තනියෙන් ඉල්ලුවත් දිනනව.ඌ මාතරට දීපු ජොබ් ගාන සහ නගරෙට කරපු වැඩ මතක එකෙක් අනිව ඌට දෙනව.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    General Election 2015 #GenElecSL | #Lka Final District Result : Batticaloa District ITAK : 127,185 (3) SLMC : 38,477 (1) UNP : 32,359 (1)

    දැන් ඔක්කොම කියලා ඉවරයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වැඩේ හරි
    දැන් UNP එකට ජාතික ලැයිස්තුවෙන් කීයක් එයිද
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෝඩ බයියො බන්.මන්ගලය පැලක් අටවගෙන තනියෙන් ඉල්ලුවත් දිනනව.ඌ මාතරට දීපු ජොබ් ගාන සහ නගරෙට කරපු වැඩ මතක එකෙක් අනිව ඌට දෙනව.

    නැහැ ගොනෝ දුරාවේ චන්ද දෙන්නේ උට විතරයි,එකයි ඇත්ත,උබ නොදන්න උනාට කුල ප්‍රශනයක් තියෙනවා
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    නැහැ ගොනෝ දුරාවේ චන්ද දෙන්නේ උට විතරයි,එකයි ඇත්ත,උබ නොදන්න උනාට කුල ප්‍රශනයක් තියෙනවා
    this confirmed bayys are modaya without brain. kulalya balala chande thoranna. :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නැහැ ගොනෝ දුරාවේ චන්ද දෙන්නේ උට විතරයි,එකයි ඇත්ත,උබ නොදන්න උනාට කුල ප්‍රශනයක් තියෙනවා

    පිස්සුද බන්.කරාවෙ උනුත් ඕනතරම් වැඩ කරා මන්ගලට.