ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11885178_891304054283625_9033673730986618253_n.jpg
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මචන් ඔය නිරොෂන් කියන එකාගේ නම්බරේ 16 ද? විට මහින්දගේ නම්බර් එකට ගැහැවද දන්නේ නෑ මාතර එවුන්.

    එහෙම කියන්නෙපා යකෝ. උඹ හිතන්නෙ රට හරක් කියලද :lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් ඔය නිරොෂන් කියන එකාගේ නම්බරේ 16 ද? විට මහින්දගේ නම්බර් එකට ගැහැවද දන්නේ නෑ මාතර එවුන්.

    :lol::lol::lol::lol::lol::lol: අඩෝ එච්චර ගොබ්බයො නෑ බන් මාතර.මාතර ආසනෙන් එලෙවුව නෙ බන්.මේ ගම්වල ඉන්න මෝඩ හැත්ත නිසා තමා බූරුවො යන්නෙ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගම්පහ සරණයගේ වයිෆ්ටත් දීලද චන්දේ ගම්පහ හරක් ටික??? පබා නම් කමකුත් නෑ ඒ ගෑණි (චිනාරිද මොකක්ද හුයන්න) එන්නේ නැතිව.

    parliment ekakata thiya pradeshiya sabawakatawath yawanna honda ewun da manusha, rohitha, pavithra. aththatama ranjan harin ehema unath parliment ekata galapenne nah.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකනම් ඇත්ත බන් ... මොන පක්ෂෙන් හරි දේශපාළනයක් දන්න උන් එපැයි පත් කරල එවන්න

    මෙහෙම ගියොත් තව ටික දවසකින් makeup ආර්ටිස් ලත් ඡන්දෙ ඉල්ලන්න එයි :dull:


    OyVUD-ucea-id-TS_XrG86C636ofvkgTk3xcpxENPUuKyj5TLniYIsspy5BediC5ccrGoQgbSGa6vEDWEKAvOmXYTyS3IUu40b78bK3b6vqZ3MxgNI0bDmtWXY4i2xBswvhJUGTFzp30TtUCR7EQoS-6fqC-TEsIF6fukwkERXWxzYuNVihN5nE=w426-h639
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Preferential Votes - Polling District - Trincomalee

    UNP

    1.M. Abdulla 35,456
    2.Imran Maharoof 32,582

    UPFA

    1.S. Punchinilame 19,953

    ITAK

    1.R. Sambandan 19,953

    Preferential Votes - Polling District - Matara

    UPFA

    1.Dullas Alahapperuma 105,406
    2.Niroshan Premaratne 99,762
    3.Mahinda Yapa Abeywardena 97,918
    4.Kanchana Wijesekera 83,278
    5.Chandrasiri Gajadeera 54,251

    UNP

    1.Buddhika Pathirana 98,815
    2.Mangala Samaraweera 96,092
    3.Sagala Rathnayake 85,771