නිදි මත යන්න
![]()





ඔය ඉතින්![]()
ඕව දැකල වෙන වෙන ඒවා කරලා ශරීර ශක්තිය දුර්වල වෙලා නිදිමත හැදෙනව නෙ දැන්![]()



Nidimathata wage danne

Repost ekak...Nidimathata wage danne
![]()
ඇම්ඩා : Dad Politics කියන්නෙ මොකක්ද
Dad : මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්නබලය තියෙනවා.අම්මා විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා.පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම තැලෙනවා.
පසුදා උදැසන
ඇම්ඩා : මම ඉයෙ රෑ දැක්කා .........
Dad : මොකක්ද
ඇම්ඩා : ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........




ඔය ඉතින්![]()
ඕව දැකල වෙන වෙන ඒවා කරලා ශරීර ශක්තිය දුර්වල වෙලා නිදිමත හැදෙනව නෙ දැන්![]()
![]()
karata kara satanak wage yanne
ඔය ඉතින්![]()
ඕව දැකල වෙන වෙන ඒවා කරලා ශරීර ශක්තිය දුර්වල වෙලා නිදිමත හැදෙනව නෙ දැන්![]()
Motivation බන්,
අවුලක් නෑ ... රිදිලගේ දකුණු අත තුවාල වෙලා තියෙන්නේ...බොරුනම් කෑම ත්‍රෙඩ් එක කියවල බලපන්... මම දැක්ක කාටද කෙලි පැට්ටේකුට කියනවා දකුණු අල්ල තුවාල උනා කියල...



Motivation බන්,
කම්මැලියි යකෝ.. හරියමන් ෆිල්ම් එකක්වත් TV එකේ යන්නේ නැ බන්![]()

