රනිල්ට 2/3 ලැබෙන පාටයි
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,915 113 canada Aug 18, 2015 #1,261 රනිල්ට 2/3 ලැබෙන පාටයි
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Aug 18, 2015 #1,262 කෝ බන් දිල්වාලේ ? දැන් හිටිය නේද ?
36732 Active member Feb 13, 2008 314 75 28 Gampaha Aug 18, 2015 #1,263 [FONT="]GENERAL ELECTION 2015[/FONT] [FONT="]GALLE - BALAPITIYA[/FONT] [FONT="] [/FONT] [FONT="]UPFA [/FONT][FONT="]18237[/FONT] [FONT="]UNP [/FONT][FONT="]14524[/FONT][FONT="][/FONT] [FONT="]JVP 2099[/FONT]
[FONT="]GENERAL ELECTION 2015[/FONT] [FONT="]GALLE - BALAPITIYA[/FONT] [FONT="] [/FONT] [FONT="]UPFA [/FONT][FONT="]18237[/FONT] [FONT="]UNP [/FONT][FONT="]14524[/FONT][FONT="][/FONT] [FONT="]JVP 2099[/FONT]
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Aug 18, 2015 #1,264 Ridila™ said: Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Aug 18, 2015 #1,265 W33R3 said: මම නම් හිතන්නේ නෑ බන් Click to expand... balamu thama Kalutara kiwwe nae ne
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 18, 2015 #1,266 W33R3 said: මම නම් හිතන්නේ නෑ බන් Click to expand... කලුතරින් ආසනයක් නම් කීයටවත් එන්නේ නෑ ලිස්ට් එකෙන් එකක් හම්බවෙන්නෙත් නෑ පේන හැටියට
W33R3 said: මම නම් හිතන්නේ නෑ බන් Click to expand... කලුතරින් ආසනයක් නම් කීයටවත් එන්නේ නෑ ලිස්ට් එකෙන් එකක් හම්බවෙන්නෙත් නෑ පේන හැටියට
deepaldas Well-known member Aug 11, 2014 541 440 63 ගාල්ලේ ඉන්නේ න Aug 18, 2015 #1,267 මොකා දිනුවත් යන්තන් දිනන්නේ
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Aug 18, 2015 #1,268 danata asana 20-20 patta gemak demala ekata 15
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 18, 2015 #1,270 රත්නපුර කරට කර යන ලකුණු
36732 Active member Feb 13, 2008 314 75 28 Gampaha Aug 18, 2015 #1,272 [FONT="]GENERAL ELECTION 2015[/FONT] [FONT="]MATALE - LAGGALA[/FONT] [FONT="] [/FONT] [FONT="]UPFA [/FONT][FONT="]26748[/FONT] [FONT="]UNP [/FONT][FONT="]20867[/FONT][FONT="][/FONT] [FONT="]JVP 1324[/FONT]
[FONT="]GENERAL ELECTION 2015[/FONT] [FONT="]MATALE - LAGGALA[/FONT] [FONT="] [/FONT] [FONT="]UPFA [/FONT][FONT="]26748[/FONT] [FONT="]UNP [/FONT][FONT="]20867[/FONT][FONT="][/FONT] [FONT="]JVP 1324[/FONT]
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 18, 2015 #1,273 Robinhood wage ekek said: කෝ බන් දිල්වාලේ ? දැන් හිටිය නේද ? Click to expand... නට නට හිටියා පව් දැන් නම් සද්දේ වහලා.
Robinhood wage ekek said: කෝ බන් දිල්වාලේ ? දැන් හිටිය නේද ? Click to expand... නට නට හිටියා පව් දැන් නම් සද්දේ වහලා.
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 18, 2015 #1,274 ඩිලාන්ගේ ආසනේ පරදයි
deepaldas Well-known member Aug 11, 2014 541 440 63 ගාල්ලේ ඉන්නේ න Aug 18, 2015 #1,275 r.pathirana said: රත්නපුර කරට කර යන ලකුණු Click to expand... මේ පාර පට්ටම දිස්ත්රක්කය තමා රත්නපුර
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 18, 2015 #1,276 නිමල්සිරිපාලය ගේ ආසනය පරාදයි.
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Aug 18, 2015 #1,277 මචන් හම්බන්තොට ඔක්කොම දීල ඉවරයිනේ..පල්ලෙහායින් තියෙන්නේ රිසල්ට් එක...ආසන බෙදෙන විදිය ගෙන දන්නා එකෙක් කියපන්කො...
මචන් හම්බන්තොට ඔක්කොම දීල ඉවරයිනේ..පල්ලෙහායින් තියෙන්නේ රිසල්ට් එක...ආසන බෙදෙන විදිය ගෙන දන්නා එකෙක් කියපන්කො...
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Aug 18, 2015 #1,278 මොකා දිනුවත් රටට හොඳක් වෙන්න නං ශක්තිමත් විපක්ෂයක් ඕනේ ..
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Aug 18, 2015 #1,279 other guy said: ඩිලාන්ගේ ආසනේ පරදයි Click to expand... ඌ ගත්තු වහ බෝතලෙ පාඩුවක් නෑ එහෙනම්