ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කුරුනෑගල

    8-6-1

    සන්ධානෙ
    මහින්ද රාජපක්ෂ
    දයාසිරි ජයසේකර
    ශාන්ත බන්ඩාර
    අනුර යාපා

    යූඇන්පියෙන්
    අකිල විරාජ්
    ගාමිණි ජයවික්‍රම
    නලීන් බණ්ඩාර
    නාවින්න

    අනිව එයි

    කුරුනෑගල 8,6,1 වේ කියල තමා හැමෝම කියන්නේ.....
    කුරුනෑගල සන්ධානේ දිනනවා කෝමත්...
    ඒත් මේ පාර සන්ධානේ ප්‍රභලයෝ ටිකක් හැලෙයි වගේ නේද....?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කුරුනෑගල 8,6,1 වේ කියල තමා හැමෝම කියන්නේ.....
    කුරුනෑගල සන්ධානේ දිනනවා කෝමත්...
    ඒත් මේ පාර සන්ධානේ ප්‍රභලයෝ ටිකක් හැලෙයි වගේ නේද....?

    santha bandara, daya paninawa :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කුරුනෑගල 8,6,1 වේ කියල තමා හැමෝම කියන්නේ.....
    කුරුනෑගල සන්ධානේ දිනනවා කෝමත්...
    ඒත් මේ පාර සන්ධානේ ප්‍රභලයෝ ටිකක් හැලෙයි වගේ නේද....?
    ටීබී ඒකනායක, තාරානාත් බස්නායක, හැලෙයි වගේ.
    ජොන්ස්ටන් හැලුනොත් අනිවා පාටියක් දානව:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කොලඹ නම් සන්ධානේ කොහොම වෙයිද දන්නෙ නෑ බන්...
    කැ* විමලයා නම් එකට එන එකක් නැති වේ නේද....?:baffled:

    jaththaynthra kumantharanayak nothibunoth eyi :lol::lol:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කුරුනෑගල

    8-6-1

    සන්ධානෙ
    මහින්ද රාජපක්ෂ
    දයාසිරි ජයසේකර
    ශාන්ත බන්ඩාර
    අනුර යාපා

    යූඇන්පියෙන්
    අකිල විරාජ්
    ගාමිණි ජයවික්‍රම
    නලීන් බණ්ඩාර
    නාවින්න

    අනිව එයි

    අකිලට වඩා j.c ට රැල්ල තියෙනවා කියලා කුරුණෑගල එකෙක් කිවුවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මගේ සෙන්ටර් එකේ

    මුළු චන්ද 991 යි . එකෙන්
    730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අකිලට වඩා j.c ට රැල්ල තියෙනවා කියලා කුරුණෑගල එකෙක් කිවුවා
    එහෙනම් එයි. හැබැයි පොර අපේ ආසනවලට ආවෙ නැහැ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ටීබී ඒකනායක, තාරානාත් බස්නායක, හැලෙයි වගේ.
    ජොන්ස්ටන් හැලුනොත් අනිවා පාටියක් දානව:lol:

    ජොනී හැලෙන එකක් නෑ බන්....
    ජයරත්න හේරත් නම් ෂුවර් නෑ වගේ...

    jaththaynthra kumantharanayak nothibunoth eyi :lol::lol:

    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මගේ සෙන්ටර් එකේ

    මුළු චන්ද 991 යි . එකෙන්
    730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි
    ඔව්. නුවර මේ සැරේ යූඇන්පියට යනව ;)