owu UNP 11-12 gani
sandane kohoma weyida
1)Wimal
2) Susil
3)Dinesh
4) Gammanpila
Gammanpila nathiwa one ekek awata kamak na ban


owu UNP 11-12 gani
sandane kohoma weyida
1)Wimal
2) Susil
3)Dinesh
4) Gammanpila


කුරුනෑගල
8-6-1
සන්ධානෙ
මහින්ද රාජපක්ෂ
දයාසිරි ජයසේකර
ශාන්ත බන්ඩාර
අනුර යාපා
යූඇන්පියෙන්
අකිල විරාජ්
ගාමිණි ජයවික්‍රම
නලීන් බණ්ඩාර
නාවින්න
අනිව එයි
owu UNP 11-12 gani
sandane kohoma weyida
1)Wimal
2) Susil
3)Dinesh
4) Gammanpila

Gammanpila nathiwa one ekek awata kamak na ban![]()
කුරුනෑගල 8,6,1 වේ කියල තමා හැමෝම කියන්නේ.....
කුරුනෑගල සන්ධානේ දිනනවා කෝමත්...
ඒත් මේ පාර සන්ධානේ ප්‍රභලයෝ ටිකක් හැලෙයි වගේ නේද....?


ටීබී ඒකනායක, තාරානාත් බස්නායක, හැලෙයි වගේ.කුරුනෑගල 8,6,1 වේ කියල තමා හැමෝම කියන්නේ.....
කුරුනෑගල සන්ධානේ දිනනවා කෝමත්...
ඒත් මේ පාර සන්ධානේ ප්‍රභලයෝ ටිකක් හැලෙයි වගේ නේද....?

කොලඹ නම් සන්ධානේ කොහොම වෙයිද දන්නෙ නෑ බන්...
කැ* විමලයා නම් එකට එන එකක් නැති වේ නේද....?![]()


කුරුනෑගල
8-6-1
සන්ධානෙ
මහින්ද රාජපක්ෂ
දයාසිරි ජයසේකර
ශාන්ත බන්ඩාර
අනුර යාපා
යූඇන්පියෙන්
අකිල විරාජ්
ගාමිණි ජයවික්‍රම
නලීන් බණ්ඩාර
නාවින්න
අනිව එයි
bayiyanta dunna ekek dennek hitiyanam thamayi athal
ara dilwale karaya dan niwadu gihin wage

santha bandara, daya paninawa![]()

එහෙනම් එයි. හැබැයි පොර අපේ ආසනවලට ආවෙ නැහැඅකිලට වඩා j.c ට රැල්ල තියෙනවා කියලා කුරුණෑගල එකෙක් කිවුවා
ටීබී ඒකනායක, තාරානාත් බස්නායක, හැලෙයි වගේ.
ජොන්ස්ටන් හැලුනොත් අනිවා පාටියක් දානව![]()
jaththaynthra kumantharanayak nothibunoth eyi![]()



ඔව්. නුවර මේ සැරේ යූඇන්පියට යනවමගේ සෙන්ටර් එකේ
මුළු චන්ද 991 යි . එකෙන්
730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි

anura yapath paninawa