ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
images
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පරම්පරාවෙන් unp වෙච්චි මමත් සීනුව හෙලෙව්වා. බලමුකෝ බලමුකෝ..
    මමනම් හිතන්නේ jvp එකට 11-12ක් එයි කියලා..

    ELA KOLLEK.....NAWANNA BARI UNADA GEDARA AYAWA:cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පවු බන්.
    ඌව දැන්ම බයිට් එකට ගන්න එපා
    ඌත් ආවනම් මේක නැගල යයි:lol::lol::lol:

    තව වෙලා තියෙනවා. දැනට අපේ බයිට් ටික කමු :lol:
     

    chootyputha1

    Well-known member
  • අඩේ පට්ටම සතුටුයි පක්ෂ ඔක්කොගෙම කට්ටිය හරිම සාමකාමීව මෙහෙම අදහස් හුවමාරු කරගන්නව දැක්කම, මමත් ඉතිං JVP තමයි. ඔබල කියන්න වගේ JVP අඩුම මේපාර 10ක්වත් ආවොත් ඒක මුලු රටටම හොද දෙයක්.:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එන චන්දෙට මන් ඉල්ලන්නයි හිතාන ඉන්නේ....
    මට මනාප නම් ඕන තරම් නෑ පරදින්නේ....
    එක මනාපයක් නැතිව තමයි මන් ලතවෙන්නේ....
    අනේ ජේන් නගේ....අනෙ ජේන් නගේ නුබෙ මනපෙ කාටද දෙන්නේ...:rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ගම්පහ මොනා වෙයිද?ලියාපදිංචි ජන්ද දායකියින් වැඩිම පිරිසක් ඉන්නේ ගම්පහ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එන චන්දෙට මන් ඉල්ලන්නයි හිතාන ඉන්නේ....
    මට මනාප නම් ඕන තරම් නෑ පරදින්නේ....
    එක මනාපයක් නැතිව තමයි මන් ලතවෙන්නේ....
    අනේ ජේන් නගේ....අනෙ ජේන් නගේ නුබෙ මනපෙ කාටද දෙන්නේ...:rolleyes:

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එන චන්දෙට මන් ඉල්ලන්නයි හිතාන ඉන්නේ....
    මට මනාප නම් ඕන තරම් නෑ පරදින්නේ....
    එක මනාපයක් නැතිව තමයි මන් ලතවෙන්නේ....
    අනේ ජේන් නගේ....අනෙ ජේන් නගේ නුබෙ මනපෙ කාටද දෙන්නේ...:rolleyes:

    :lol::lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඒකේ කමේන්ට්ස් කියවන්නකො.ඒවා විශ්වාස කරන එවුනුත් ඉන්නවනේ :lol:

    19k people like this
    ඔව් බං මුන්ගේ මොලේ පුකේද මන්ද තියෙන්නේ ඒවා ෂෙයාර් කරලා හැමතැනම. :lol::lol::lol: