yea machan whatever...lets have some fun and lets cheer for upfa or whatever u like..its time to calibrate.......මෙහෙමයි බන් මහින්ද ඉන්නකොට බිස්නස් හුගක් වැටිලා තිබ්බේ.. ජනවාරි වලින් පස්සේ තමයි ටිකක් හරි හොදවුනේ..
රජයේ සේවකයට 10000ක අමතර දීමනාවක් ලබදුන්නා..
UNP එකෙන් කියලා තියෙනවා ඒක ස්තීර වැටුපට එකතුකරනවා කියලා..
කොහොමත් ඉස්සරහට කර්මාන්තශාලා හැදෙනවා.. රැකියා 1000000ක් ලබාදෙන එක අරමුන.
