ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture276.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    අපි මෙහෙ මරාගන්නව බලපන්කො දෙමල උන්, මොනව දෙනව කිව්වත් උන් එකට ඉන්නව.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තාම ඡන්ද ලක්ෂ 25කටවත් අදාල ප්‍රතිඵලයක් දීල නෑ නෙ

    ඡන්ද දායකයො කෝටි එක හමාරකට කිට්ටු ගානක් ඉන්නව

    හවස 4 වත් වෙයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මොකද්ද දැන් මේ වෙන්න යන්නේ? රනිල් උඩින්ම දිනාගෙන දිනාගෙන යනවා නේද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරු හරි කියහන්කො පාර්ලිමේන්තු ඡන්දෙදි දිනන පක්ශෙ හොයන්නෙ කොහොමද කියල?

    දිස්ත්‍රික්කය ඡය ගත්තාම බොනස් සීට් ලැබෙනවා එතකොට ආසන ගානත් වැඩිවෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගන්න පක්ෂය දිනනවා.