ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ජේමිස්බන්ඩා007;18836854 said:
    ow ban apith auruddama jvp katha ahala anthime unp ekata gahuwa:(
    un bana bana inne nathuwa anduwakata ekathuwela wada karala pennanna ona:nerd:

    JVP උන් කාලෙන් කාලෙට අන්ත වාමාංෂික ඉඳල අන්ත දක්ෂිණාංශ පැත්තට දෝළණය වෙනව ... එක කාලෙකට ජාතිවාදී වෙනව ... වමෙ පක්ෂෙකට ඔහොම ගොඩ එන්න බෑ ... දිගු කාලීන සැළැස්මක් එක්ක යන්න ඕන ... මුන් බලන්නෙ මොකක් හරි ගේමක් ගහල බලය ගන්න පුළුවන්ද කියල විතරයි
    බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනවද බන් මේ කියන්නේ...


    තාම පාරාජය බාරගත්තෙ නෑ - මහින්ද

    මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්වී නොමැති බවත්, එහෙයින් තමා ජය හෝ පරාජය බාරගෙන නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
    මීට පෙර AFP ප්‍රංශ පුවත් සේවයට ඔහු පරාජය පිළිගන්නා බව පවසා තිබිණි.


    No_600px_18_08_15.jpg

    දිල්වාලේ දැක්කනම් සතුටුවෙයි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: ලග ලග නේද ගියෙ.. ගම්පහා නං ‍‍ෛඑතිහාසික වෙනසක් දිනුවොත් නං.. අත්තනගල්ල,මහර ,බියගම එහෙම හොලවන්න බෑ නේ.. වෙනදට.. තනිකරම සන්ධාන කණු...
    රතිංඥා පෙට්ටි තියං ඉන්නවා ගෙවල් අහල පහල උං... :cool:
    වැඩේ කියන්නේ දැං මෙහේ මහින්දට ඡන්දෙ දීපු එකෙක් වත් නෑ නේ :lol::shocked:
    :lol::lol::)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයියෝ සැට් එක ෆෙ‍ා්ම් වෙලා.. FB එකේ හැම තැනම කුණුහරුපයි.. අඩවැඩියාවයි..:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ අල්ලපු ගෙදර බුවා කියනවා....
    ජනාධිපතිවරණ ප්‍රතිථල නිකුත් වෙන එක ප්‍රමාද උනේ මෛත්‍රී රණිල් හොර කරලා හොර චන්ද දාලා මහින්දව පැරැද්දුව නිසාලු. එහෙම නැත්තං මහින්ද මහත්තයා උඩිංම දිනනවාලු.
    මේ ඡන්දෙත් වෙන්නේ ඒකමලු. ඔය ගමපහා එහෙම ප්‍රථිපළ පරක්කු වෙන්නේ හොර කරන්න ඕන හින්දා ලු.
    අනේ අපේ මහින්ද මහත්තයා මේ අසාධාරනකං කොහොම ඉවසන්නද දෙයියනේ.. යුද්දේ දිනපු මනුස්සයාට මුං කරන අපරාදයක්. :sorry:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඇමති නිමල් ලංසා මෙවරද ඔහු විසින් දේශපාලනයෙන් ඇතිපදමට හම්බ කළ සල්ලි විසිකලේය.බඩු බෙද්දේය.
    වත්තල මෙන්ම මීගමුව ද දිනන බව කැට ඇල්ලුවේය.
    නමුත් නිල නොවන ප්‍රථිපල කියා සිටින්නේ නැතිවෙන්නම ලංසාලා මේ ආසන දෙකෙන්ම පරාද බවය.

    පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔක්කොම ටෝයියෝ
    මේ ත්‍රෙඩ් එකට එන්නකෝ...
    එතකොට
    මට ටෝයියෝන්ව
    එකපාර ආමන්ත්‍රණය කරන්න
    පුළුවන්...
    :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1693609

    මම නෙවෙයි ඔය දිල්වාලේ කියන්නේ .. පොඩ්ඩක් මොකද කියල ගිහින් බලල වරෙන්කෝ ...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන්
    :cool::cool::cool: පැරදියං