වැල්ලවාය පරාදයි ඕයි. ශික් මගේ ආසනේ.
mekane wade,,, Wellawaye un chande danna yana atara magadith gahanawa malak. ita passe aliya mona wageda kiala unta mataka nah
වැල්ලවාය පරාදයි ඕයි. ශික් මගේ ආසනේ.
ජේමිස්බන්ඩා007;18836854 said:ow ban apith auruddama jvp katha ahala anthime unp ekata gahuwa
un bana bana inne nathuwa anduwakata ekathuwela wada karala pennanna ona![]()
බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%JVP උන් කාලෙන් කාලෙට අන්ත වාමාංෂික ඉඳල අන්ත දක්ෂිණාංශ පැත්තට දෝළණය වෙනව ... එක කාලෙකට ජාතිවාදී වෙනව ... වමෙ පක්ෂෙකට ඔහොම ගොඩ එන්න බෑ ... දිගු කාලීන සැළැස්මක් එක්ක යන්න ඕන ... මුන් බලන්නෙ මොකක් හරි ගේමක් ගහල බලය ගන්න පුළුවන්ද කියල විතරයි
මොනවද බන් මේ කියන්නේ...
තාම පාරාජය බාරගත්තෙ නෑ - මහින්ද
මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්රතිඵල නිකුත්වී නොමැති බවත්, එහෙයින් තමා ජය හෝ පරාජය බාරගෙන නැතැයි කුරුණෑගල දිස්ත්රික් සන්ධාන අපේක්ෂක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
මීට පෙර AFP ප්රංශ පුවත් සේවයට ඔහු පරාජය පිළිගන්නා බව පවසා තිබිණි.
![]()
ලග ලග නේද ගියෙ.. ගම්පහා නං ෛඑතිහාසික වෙනසක් දිනුවොත් නං.. අත්තනගල්ල,මහර ,බියගම එහෙම හොලවන්න බෑ නේ.. වෙනදට.. තනිකරම සන්ධාන කණු...
රතිංඥා පෙට්ටි තියං ඉන්නවා ගෙවල් අහල පහල උං...
වැඩේ කියන්නේ දැං මෙහේ මහින්දට ඡන්දෙ දීපු එකෙක් වත් නෑ නේ![]()



බයියෝ සැට් එක ෆෝම් වෙලා.. FB එකේ හැම තැනම කුණුහරුපයි.. අඩවැඩියාවයි..![]()

ඇමති නිමල් ලංසා මෙවරද ඔහු විසින් දේශපාලනයෙන් ඇතිපදමට හම්බ කළ සල්ලි විසිකලේය.බඩු බෙද්දේය.
වත්තල මෙන්ම මීගමුව ද දිනන බව කැට ඇල්ලුවේය.
නමුත් නිල නොවන ප්රථිපල කියා සිටින්නේ නැතිවෙන්නම ලංසාලා මේ ආසන දෙකෙන්ම පරාද බවය.



පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන් පැරදියන්


පැරදියං