
113 seats ganne kohomada ban me yana vidihata mata ekai dout ekak ave...
![]()
හෙළයෙක්;18837325 said:update wen ne ne ban tv eke ho gala yanawa meka mokawath wen ne.
kandy ,colombo,gampaha UNP dianne eke sekayak ne![]()
ආසන ගොඩක් ලැබෙයි...seats 19 බන් තියෙන්නේ 11:5:2![]()

අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි
මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….
- Dilwaaale-
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය.. 


ranila ratata mona karawida manda ban..
113 seats ganne kohomada ban me yana vidihata mata ekai dout ekak ave...
![]()
swarnawahiniye kiyanawane ban ho gala.oya update una eka thamai dan godak wela idan results nea
kandy ,colombo,gampaha UNP dianne eke sekayak ne![]()
Gampaha dunno
eth ban majority ekak enne naa neda.
Mukuth naha ban mahinda saha goolayo roththa tharam horakam nokara me rara sure ekatama hadi.