ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    වන්නි 5න් 1යි තාම කිව්වෙ..

    ගම්පහ මහනුවර පුත්තලම කොළඹ මහනුවර එහෙම පිටින්ම තියෙනව

    ඔය ඔක්කොම UNP දිස්ත්‍රික්ක .. :angry:
    මහින්දය මට sure නෑ :growl:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    රනිල් අද අගමැති පදවියේ දිවුරයි

    අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
    ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.



    http://www.lankadeepa.lk/index.php/top_story/341355
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Oka tama case eka :oo:
    Mahinda Iguru Ranil Miris





    MY3 ehema venna dei da!!! UNP 15k ara gena MR nathi SLFP anduvak hadai da danne naa MY3 Sure naa ban :(

    Ekama balaporoththuwa eka thamayi ithin. My3 mokakhari gemak gahavi ranilgenuth meka beraganna. My3 gireta ahuwuna puwak gediya wage ban.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව සන්ධානය 18, එජාපය 15 යි

    දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව සන්ධානයට ආසන 18 ක්‌ද, එජාපයට ආසන 15 ක්‌ද, ජනතා විමුක්‌ති පෙරමුණට ආසන 01 ක්‌ද, ටිඑන්ඒ ආසන 05 ක්‌ද, ඊපීඩීපී ආසන 01 ක්‌ වශයෙන් ලබාගෙන ඇත.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture321.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ekama balaporoththuwa eka thamayi ithin. My3 mokakhari gemak gahavi ranilgenuth meka beraganna. My3 gireta ahuwuna puwak gediya wage ban.
    මයිත්‍රි මුල අමතක පාහරයෙක් නෙමෙයි අනිත් උන් වගේ...:)