ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට සතුටුයි මේකටනම්.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම පොරටෝක් දුන්න දේශපාලකයා වි තිබුනේ ඇමති නිමල් ලංසාය.එපමණක් නොව වැඩියෙන්ම කුණුහරප කියු දේශපාලකයා වුයේද ඔහුය.
    ටයි පැළද ක්ලින් එකට ඇද පැළද සිටියද ගතිපැවතුම් එසේම නොවන බව පසුගිය මැතිවරණ වේදිකාවලදි තමන්ගේ මව සහ සහෝදරියන් වන් වු කාන්තාවන් ඉදිරියේ තබාගෙන කප්පරක් කුණු හරුප කිවේය.
    විශේෂයෙන්ම මීගමුවේ අවසන් රැස්විමේදි ඔහු විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ගැන කියු දේ ගැන ඔහුගේම පක්ෂයේ අයට තිබුනේද පිළිකුලකි.
    ලංසාට දැන් අස්වැන්න ලැබි ඇත.
    ඒ තමන් වපුරාගත්තු තරමටය.
    මීගමුව ගිය වර මෛත්‍රිපාල දින්නේ වැඩි ඡන්ද 28700 ගණනකිනි.ඒ එජාප සහ ජවිපේ ඇතුළු අනෙකුත් කුඩා පක්ෂවලද එකතුවු ඡන්ද ලෙසිනි.
    එහෙත් මෙවර එජාපය පමණක් වැඩි ඡන්ද 29700 ගණනකින් මීගමුව ජයගෙන ඇත.එපමණක් නොව මෙවර මීගමුවේදි වාර්තා ගත ඡන්ද 4000 ක් පමණ ජවිපෙ විසින්ද ලබාගෙන ඇත.
    මෙයින් පැහැදිලි වන්නේ ලංසාලාගේ පොරටෝක් වලට මීගමුවේ ජනයා පිළිතුරු දි ඇති අන්දමයි.
    ලංසාට දැන් තරුපෙනි ඇත්තේ ඒ නිසාම පමණක් නොව පොලිස් ජොන් යැයි තමන් විසින් අභියෝග කරමින් වත්තල වැඩි ඡන්ද දහස් ගණනකින් ජය ගන්නා බවට වේදිකා වල සපථය දැන් පුස්සක් වි ඇති නිසාය.
    වත්තල ලංසා පරදින්නේ වැඩි ඡන්ද 20000 කිනි.
    බඩු බෙදිම හෝ ටයි ඇදිම දේශපාලනය නොවන බව තේරුම් ගැනිමට ලංසලාට තවත් බොහෝ කල් යනු ඇත.

    -meepura
    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool:
    mama aasama manussayek....
    sujeewa, dayaasiri vage gu vune na.:)
    :cool: අනිවා.. කෙලින් කථාව කෙලින් වැඩ
    11.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    General Election 2015 #GenElecSL | #Lka
    District : Colombo | Electorate : Colombo-North
    UNP : 50,571
    UPFA : 10,256
    JVP: 1,647

    oops