ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture335.jpg
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    තැපැල් චන්ද මොකෝ පරක්කු දැන්වත් ඔක්කොම ඇවිත්ද?
    රජෙ සේවකයෝ MY3 ද මහින්දද?
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    පට්ට පාතින් හෙලිකොප්ටරයක් ගියානේ බන් :shocked:

    එක්කෝ රනිල් ගියා නැත්තන් මහින්ද ගියා එහෙමත් නැත්තන් ආයේ කොටි එනවා :shocked::shocked:

    අපේ ගේ උඩින් ගියේ බන් ඒක :baffled::baffled::baffled::baffled: උබ එහා ගෙදර මල්ලිද? :sorry::sorry::sorry:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පට්ට පාතින් හෙලිකොප්ටරයක් ගියානේ බන් :shocked:

    එක්කෝ රනිල් ගියා නැත්තන් මහින්ද ගියා එහෙමත් නැත්තන් ආයේ කොටි එනවා :shocked::shocked:


    Koti wenda athi ban... Kegalleth Koti... Nuwarath Koti... Ai Polonnaruwe.... :lol::lol::lol::lol::lol:

    Ane man danne nee ban,,,:lol::lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෝ බං JVP එක සද්දේ දැම්ම දැමිල්ලට මම හිතුවේ 12 ක් වත් ගනී කියලා දැන් 8 ක් වත් ශුවර් නෑ වගේනේ බං.