ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අර කළුගල් කොරි සීන් එකෙන් සුජීව පොඩ්ඩක් ඇණ ගත්තා බං මේ පැත්තෙන්......

    සුජීව මේ දවස් ටිකේ පොඩ්ඩක් නැටුවා වැඩි තමයි මොනවා උනත් පොර ඇතුලේ ඇති.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පොළොන්නරුවේ එජාප නායකයාට හදිසි හෘදයාබාධයක්
    2015-08-18 09:35:59
    Views - 3887

    එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

    පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ගම්පහ දිස්ත්‍රක්ක ප්‍රතිපලය දැනට තවම වත්තල මීගමුව ඇවිල්ලා නෑ එව සාමාන්‍යයෙන් යු එන් පි වාසියි කරට කර යන්නේ ගම්පහ.

    තව නුවර එහෙමම නෑ. නුවර එළියත් නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11202064_10153438784471259_5650946177117647209_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    Mahinda Rajapaksa hasn’t yet received official final results of #GenElecSL to accept victory or concede defeat. #SriLanka
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සුජීව මේ දවස් ටිකේ පොඩ්ඩක් නැටුවා වැඩි තමයි මොනවා උනත් පොර ඇතුලේ ඇති.

    Ranil lokka ta manapa nathuwa ethida bn mahindayata wada :dull: puluwan hema widiyatama dinanna ona :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පොළොන්නරුවේ එජාප නායකයාට හදිසි හෘදයාබාධයක්
    2015-08-18 09:35:59
    Views - 3887

    එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

    පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

    ammata siri :eek:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පොළොන්නරුවේ එජාප නායකයාට හදිසි හෘදයාබාධයක්
    2015-08-18 09:35:59
    Views - 3887

    එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

    පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

    mun dinalane ban mara seen eka
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොළොන්නරුවේ එජාප නායකයාට හදිසි හෘදයාබාධයක්
    2015-08-18 09:35:59
    Views - 3887

    එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

    පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.
    යකෝ පොළොන්නරුව දින්නනේහ් යුඑන්පී එක.....
    සතුටට ද? නැත්තං පොරට මනාප නැතුව ද?:dull::dull: