අර කළුගල් කොරි සීන් එකෙන් සුජීව පොඩ්ඩක් ඇණ ගත්තා බං මේ පැත්තෙන්......
අන්තිම නරකයි......
මීළග ආණ්ඩුවට ජාතිවාදින් ගේ ඉල්ලීම් දෙන්න වෙයි ආණ්ඩු බලය පිහිටුවන්නට නම්......
අන්තිම නරකයි......ඔය ගම්පහ දිස්ත්‍රක්ක ප්‍රතිපලය දැනට තවම වත්තල මීගමුව ඇවිල්ලා නෑ එව සාමාන්‍යයෙන් යු එන් පි වාසියි කරට කර යන්නේ ගම්පහ.
සුජීව මේ දවස් ටිකේ පොඩ්ඩක් නැටුවා වැඩි තමයි මොනවා උනත් පොර ඇතුලේ ඇති.
puluwan hema widiyatama dinanna ona 
පොළොන්නරුවේ එජාප නායකයාට හදිසි හෘදයාබාධයක්
2015-08-18 09:35:59
Views - 3887
එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

යකෝ පොළොන්නරුව දින්නනේහ් යුඑන්පී එක.....පොළොන්නරුවේ එජාප නායකයාට හදිසි හෘදයාබාධයක්