ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මංජු ශ්‍රි අරංගල.....යූඑන්පී එකෙන්-හොද මනුස්සයෙක්....
    බන්ධුල ගුණවර්ධන-සන්ධානෙන්....
    apo maharagama ,homagma ,kasbawa inna un mahindagen sahena aran thinawa ban ,job ,gewal ,naya eki noki dewal ekayi oya seen eka
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture392.jpg
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    6ක් වත් අවොත් ලොකු දෙයක් බන්. සැනසිල්ලේ නිදා ගන්න පුළුවන්. ගියපාර මේ තරම් ගේමක් ගැහුවේ දෙන්නෙක් ඉඳල නේ.

    සිරාවට බන්. 6 කට වඩා යනවානන් ගොඩක් හොදයි. කොහෙද අපේ මිනිස්සුන්ට හොරුන්ව වටිනවානේ හොද මිනිස්සුන්ට වඩා :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    apo maharagama ,homagma ,kasbawa inna un mahindagen sahena aran thinawa ban ,job ,gewal ,naya eki noki dewal ekayi oya seen eka
    ඒක නෙවෙයි බං...
    යූඑන්පී එක වැඩ කරල නෑ මේ පැති වලට....
    ඔහොම හරි බේරුනේ මංජු නිසා හෝමගම.....

    අනික කැළනි මිටියාවත ඒ කාලෙ ඉදන් ම කොහොමත් වමට බර එකක්......:nerd:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මංජු ශ්‍රි අරංගල.....යූඑන්පී එකෙන්-හොද මනුස්සයෙක්....
    බන්ධුල ගුණවර්ධන-සන්ධානෙන්....
    datho hambu wenna enna one me irida irida idiwida clinikeke ,dath wala awulk ,widurumas diyewena seen ekk