ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    rathnapura manaapa.
    unp

    1.thalatha
    2.dunesh
    3.hesha
    4.a.a. wijethungaha
    5ta satana yanava paranavithaana/ lakmini kiri ayiya / siripaala kiriella.


    upfa
    1.premalal - 140 (mama kiyuva neda pora 1 kiyala.hire giya nisa sahena gaanak ithuru karan 1 venava)
    2.john senavirathna
    anithtika poddak avulu. pavithra kapila yali yali ganinava kiyanava, balamu.

    wasu? Pavithra nadda??? :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    #Kandy District preferential vote in Kandy: #UNP:
    Kiriella, Haleem, Hakeem, Mayantha, Dunuwila, Ananda Aluthgamge, Shanka or RG
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    11896980_1478060512504507_1099865343_n.jpg

    :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

    සන්ධානය

    විජිත බේරුගොඩ 74313
    සුමේධා ජී ජයසේන 69082
    පද්ම උදයශාන්ත ගුණසේකර 57356

    එජාපය

    රංජිත් මද්දුමබණ්ඩාර 82316
    ආනන්ද කුමාරසිරි 44007

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

    සන්ධානය -

    නාමල් රාජපක්ෂ - 127201
    මහින්ද අමරවීර - 84716
    චමල් රාජපක්ෂ - 80621
    ඩී වී චානක - 51939

    එජාපය -

    සජිත් ප්‍රේමදාස - 112645
    දිලිප් වෙදආරච්චි - 61391

    ජවිපෙ -

    නිහාල් ගලප්පත්ති - 12162
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලපන් ඡවිපේ දෙමල සංධානයට වැඩිය ඡන්දත් අරන් ආසන 2 යි

    Capture394.jpg

    ඕක තමය් මේ චන්ද ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ. හැබැයි සරල බහුතර ක්‍රමයක් ආවා නම් මේ දෙකත් ජවිපෙට නැතිවෙනවා.