ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගන්න උන් ටික සන්ධානෙන් ගනන් එක හොඳා බං. නැත්නම් දෙමලුන්ට ඕනේ විදිහට නටන්න වෙනවා.

    නෑ නෑ දෙමලුන්ව කොහොමත් තනියෙන් තියන්නෙ. එක තමයි රනිලගෙ long term plan එක
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගන්න උන් ටික සන්ධානෙන් ගනන් එක හොඳා බං. නැත්නම් දෙමලුන්ට ඕනේ විදිහට නටන්න වෙනවා.
    :yes::yes::cool:
    habayi vipaksha naayaka kama unta noyanna vagabalaaganna oni.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ දැන් අර රනිල්ට පිං අගමැති කියපු ළමයි අත් උස්සන්න :lol::lol::lol::lol:
    පිනක් නැත්නම් අගමැති වෙන්න පුලුවන්ද.:lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    11896462_411050502352942_7290851648258509183_o.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes::yes::cool:
    habayi vipaksha naayaka kama unta noyanna vagabalaaganna oni.

    අනික දැන් මහින්දයා විපක්ෂ නායක කමට කෙළ හලයිද දන්නේ නෑ. සිරිපාලයට දුන්නනම් හරි වෙන දාන්න එකෙකුත් නැහැනේ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පැටියා;18839487 said:
    113ක් ගන්න බැරි එක ගැන වෙන්න ඇති ඔය කියන්නෙ.
    සන්ධානෙ ගෙම්බො ටික පැනලා 2/3 හදන්න බැරි කමකුත් නෑ :lol:

    දැන් හැබැයි තනි තනි වශයෙන් පනින්න බැහැ නේද?