ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture395.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol:

    ජනෙල් පඩියෙ රජා :lol::lol:
    මේ පාර ටොයිලට් එක උදටවත් නගිද :baffled:

    බයියෝ ටික මෙදා සැරේ යනවලු මැදමුලනට. ගිහින් දකුණු පළාත් සභාවේ මහා ඇමති කරන්න බලනවලු ඊළඟ මැතිවරනෙන්. :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    aniwaam rate agamethi ta Pa**aya kiyanna oka kawuda paradina ekamayi hoda
    :yes:

    වාසු වගේ නිදහස් පක්ෂෙ හයිජැක් කරපු ත්‍රීවීල් පක්ෂ කාරයො සීන් එකෙන් අයින් වෙනවනං ඒක නිදහස් පක්ෂයට කරන ලොකු සේවයක්. :)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහනුවර - ගම්පොළ

    එක්සත් ජාතික පක්ෂය 42657
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 27025

    මහනුවර - උඩු නුවර

    එක්සත් ජාතික පක්ෂය 35580
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 20808
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

    එක්සත් ජාතික පක්ෂය

    වසන්ත සේනානායක 75651
    නාලක ප්‍රසාද් කොලොන්න 70107
    අනුර සිඩ්නි ජයරත්න 41295

    සන්ධානය

    අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 76825
    ගම්ලත් සිරිපාල 63309


    මෙදා පාර අර්ල් ගුණසේකර ඉල්ලුවේ නැද්ද? පොර ආයේ UNP එකට ආවා