ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්ලා

    " මරලා හරි ගත්තේ නැත්තේ ඇයි අප්පච්චි "

    මෙමෝ එක හොයලා දීපල්ලකෝ බන් ... :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් වත් අපිට මේ එළකිරියේ කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ මේ වහල්ලුන්ගෙන්. :dull::dull:

    පිස්සුද බොට. අද ඉඳන් අප්පච්චී, කන්නේ නෑ, බොග යන්නේ නෑ, මහ ඇමති කරමු, තොපිට හෙණ ගහනවා, කොට නැගිටිනවා ගගා ත්‍රෙඩ් දාන්න ගනී.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් වත් අපිට මේ එළකිරියේ කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ මේ වහල්ලුන්ගෙන්. :dull::dull:

    Dan Aluth account ekak hada gena ei ban Oka Erosan ma tama oya godak acc handle karanne mata hithena vidihata
     
    • Like
    Reactions: silentsahan