ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    දෙක පබාද :lol:
    කොහොම හරි ගේම ගැහුවා නේ.
    අපි කෑගල්ලේ ගොඩ දැම්මා. මනාප තමා බලන්න තියෙන්නේ.
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    11891112_10153439060116259_8261654107614490101_n.jpg
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

















    තොපිට ( මාත් ඇතුළුව ) දැන් වත් තේරෙනවද මේ රටේ බහුතරයක්
    ඉන්නේ මෝඩ වහල් සේවයට කැමති , හුළඟට චූන් වෙන හුකන්
    පාරුවෝ ටිකක් කියලා... අපි දකින අනාගතයක් දකින්න , ප්‍රතිපත්තියක්
    දකින්න මුන්ට බැහැ... TV එකේ හිටපු පළියට , හුරතලේට කතා කරපු
    පළියට කතිරේ ගහන උන් ඉන්නකම් මේ රටවල් ගොඩ ගන්න බැහැ..

    මට නම් කියන්න තියෙන්නේ තව තවත් මේ වගේ මෝඩ අමනයෝ එක්ක
    ජීවත් වෙන්න හිතන්න එපා... පුළු පුළුවන් උන් සෝමාලියාවට හරි වීසා
    හදාගෙන ගිහින් සිටිසන් ෂිප් එකටම මාරු වෙයල්ලා සිංහලයෝ....:sorry:


    තේරුමක් නෑ මචන්ලා මේ වගේ රටවල් වෙනුවෙන් වෙන මහන්සිය..
    මෙතන ඉන්න කිසි කෙනෙක් පුද්ගලික වාසියට නෙවේ මේ කතා
    කරන්නේ... වචනයක් කතා කරනවානම් කතා කරන්නේ
    රට ගැන තියෙන පුකේ අමාරුවට බව මන් දන්නවා..
    ඔය දත් කිඹුලා , මාතර කිඹුලා ඇතුළු සෙට් එකක් එදා ඉඳන් මේ වගේ පාට පක්ෂ නැතුව නහිනවා... එළකිරි , FB , බ්ලොග් ඇතුළු හැම මගුලේම අපි වගේ උන්
    ටිකක් ඉන්නවා ... මන් හිතන්නේ උඹලා අපි හැමෝගෙම මහන්සිය විහිළුවක් .....:dull:

    :(:(:dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඡන්දේ ගැන කතා කරලා වැඩක් නෑ මචන්ලා...හොරු කුඩු කාරයොන්ට ඡන්දේ නොදී හොඳ උගත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට දෙන්න කිවුවට මිනිස්සු හැමදාම කරන්නේ එකම දේ. වලෙන් ගොඩ එන්න කිසිම උවමනාවක් නෑ. තව අවුරුදු 10කින් 15කින් වත් මේ ක්‍රමේ වෙනස් වුනොත් හොඳයි.
    සමහරු ජවිපෙන් ඉන්න අය නම් හොඳයි ඒ වුනත් 88-89 කාලේ මතක් වෙන නිසා දෙන්නේ නෑ කියනවා. මට හිතෙන විදියට ඒ පරම්පරාව ඉවර වෙනකම් ජවිපෙට ඡන්ද හම්බවෙන ප්‍රමාණයේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.
    හැම තැනම අඩු වැඩි වශයෙන් පරණ බූරුවෝ ටිකම තෝරලා එවලා තියෙන්නෙ. :no::no::no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    The Elections Department allocated the bonus seats as follows: UNP-13 seats; UPFA-12; JVP-2 and ITAK-2. With the bonus seats, the United National Party (UNP) has 106 seats in parliament while the United People’s Freedom Alliance (UPFA) has 95 seats, ITAK 16 and JVP 6. -


    dailymirror
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

    එක්සත් ජාතික පක්ෂය
    1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930
    2. කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා - 53218
    3. තුසිතා විජේමාන්න - 50893
    4. අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස - 50695
    5. සන්දිත් සමරසිංහ - 49442


    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය
    1. කනක හේරත් - 95897
    2. තාරක රමන්‍ය බාලසූරිය - 73404
    3. හේවරාළලගේ සාරති දුෂ්මන්ත - 64836
    4. රංජිත් සියඹලාපිටිය - 62098
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

    එක්සත් ජාතික පක්ෂය
    1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930
    2. කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා - 53218
    3. තුසිතා විජේමාන්න - 50893
    4. අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස - 50695
    5. සන්දිත් සමරසිංහ - 49442


    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය
    1. කනක හේරත් - 95897
    2. තාරක රමන්‍ය බාලසූරිය - 73404
    3. හේවරාළලගේ සාරති දුෂ්මන්ත - 64836
    4. රංජිත් සියඹලාපිටිය - 62098
    ගම්පහයි කොළඹයි දාන්නකො :)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

    එක්සත් ජාතික පක්ෂය
    1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930
    2. කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා - 53218
    3. තුසිතා විජේමාන්න - 50893
    4. අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස - 50695
    5. සන්දිත් සමරසිංහ - 49442


    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය
    1. කනක හේරත් - 95897
    2. තාරක රමන්‍ය බාලසූරිය - 73404
    3. හේවරාළලගේ සාරති දුෂ්මන්ත - 64836
    4. රංජිත් සියඹලාපිටිය - 62098

    meke nam hodatama adurana kenek innawa :P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
    මහින්ද රාජපක්ෂ - 423529
    දයාසිරි ජයසේකර - 133832
    ටී.බී.ඒකනායක - 82789
    අනුර ප්‍රියදර්ශන යාපා - 77057
    ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
    සාළින්ද දිසානායක - 54318
    ඉන්දිය බණ්ඩාරනායක - 46356
    ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

    එක්සත් ජාතික පක්ෂය - ආසන 07
    අකිල විරාජ් කාරියවසම් - 286155
    ජේ.සී.අලවතුවල - 106061
    ගාමිණී ජයවික්‍රම - 83346
    නලින් බණ්ඩාර ජයමහ - 80063
    ඇස්.බී.නාවින්න - 76714
    අශෝක අබේසිංහ - 73184
    ඉඳුනිල් තුෂාර - 64359
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
    මහින්ද රාජපක්ෂ - 423529
    දයාසිරි ජයසේකර - 133832
    ටී.බී.ඒකනායක - 82789
    අනුර ප්‍රියදර්ශන යාපා - 77057
    ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
    සාළින්ද දිසානායක - 54318
    ඉන්දිය බණ්ඩාරනායක - 46356
    ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

    එක්සත් ජාතික පක්ෂය - ආසන 07
    අකිල විරාජ් කාරියවසම් - 286155
    ජේ.සී.අලවතුවල - 106061
    ගාමිණී ජයවික්‍රම - 83346
    නලින් බණ්ඩාර ජයමහ - 80063
    ඇස්.බී.නාවින්න - 76714
    අශෝක අබේසිංහ - 73184
    ඉඳුනිල් තුෂාර - 64359

    වැඩිම මනාප තියෙන කෙනාට විපක්ෂ නායකකම ලැබෙනවද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල පට්ට ආතල් එකක් අරන් නේද?:( ශික් මට මිස් උනානේ :(