ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    epa wenawa ban...:growl:
    mechcharata harak inna ratak ne meka...:(
    Oya Tv channeluth wage kiyanna one ban mewata...
    Un minissunge olu hadana deyak da balapan hawasa 7 idan pennanne..:growl:


    ජේවීපී එක ගැන, ප්‍රජාචන්ත්‍රවාදී පක්ශය ගැන සිරාවටම දුකයි මචන්ලා..
    තනි මතයක ඉන්න නරකයි, අවස්තානුකූලව වැඩ කරන්න ඕනේ..
    සන්දාන ගතවෙලා හෝ පාර්ලිමේන්තු ඇවිත් තමන්ට කල හැක්ක උපරිමයෙන් කරන්න ඕනා..
    ආන්ඩුව සමග එකතුවෙලා අමත්යන්ශයක් බාර අරන් ජනතාව වෙනුවෙන් දෙයක් කරලා පෙන්වන්න ඕනා.. එතකොට මිනිස්සු කැමතිවෙයි..
    හැමදාම විවේචන කර කර ඉදල හරියන්නේ නෑ..
    දැන්වත් මොලේ පාදගෙන ඉදිරියට පත්වෙන ආන්ඩුවත් සමග එකතුවෙලා දෙයක් කරනවනම් ලොකු දෙයක්.

    :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    11885178_891304054283625_9033673730986618253_n.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් ඇහැරුනේ මචන්ස්ලා... JVP එකට ආසන 4ක් ඇවිත් තියෙන්නේ බොනසුත් එක්කද මචන්ලා..
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    මහනුවර මනාප

    UNP

    1. කිරිඅැල්ල
    2. මයන්ත
    3. හලීම්
    4. හකීම්
    5. ලකී
    6. ෙව්ලු
    7. අානන්ද අලුත්ගම

    UPFA

    1. ෙලාහාන්
    2. මහින්දානන්ද
    3. දිලුම්
    4. අනුරාධ
    5. ෙකෙහලිය
     
    Last edited: