ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ගම්පහින් නවකයන්ට අවස්ථාව
( අම්ත් මධුරංග ) 2015-08-18 20:40:08
Comments - 0 Views - 92
0 0 0

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කිහිපදෙනෙකු පරාජයට පත්වී නවකයන් පිරිසක් ජයග්‍රහණය කර තිබේ.

ෆීලික්ස් පෙරේරා, ලසන්ත අලගියවන්න, පණ්ඩු බණ්ඩාරනායක, උපේක්ෂා ස්වර්ණමාලි, සරත් කුමාර ගුණරත්න, රුවන් රණතුංග යන අයගේ මන්ත්‍රී ධුර අහිමි වී තිබේ.

ඒ වෙනුවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර, දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික අනුරුද්ධ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා, සිසිර ජයකොඩි, උපුල් මහේන්ද්‍ර යන අය මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව වාර්තා වේ.
- See more at: http://www.ada.lk/article/93719/ගම්පහින්-නවකයන්ට-අවස්ථාව#sthash.W0t3msU0.dpuf

උපේක්ෂා පැරදිලද දිනලද?මේ නිව්ස් එක හරිද?
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    11891123_1591995094399651_5323222310164308407_n.jpg

    මේකටද බන් රෑ ඉදන් ඇහැර‍ගෙන ඡන්දේ බැලුවේ මහ පුදුම රටක් මේක
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඉන්දික අනුරුද්ධත් දිනලා නේ...දිවුලපිටියේ පස් ඉවරයි ඉතින් :no::no::no::no:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජවිපෙ ට චන්දෙ දෙන්න තවම මිනිස්සු ටිකක් බයයි මචන් ඉස්සර දේවල් නිසා. දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මචන් ලැබුන ආසන වලින් දැනෙන්න වැඩක් කරලා මිනිස්සුන්ට පෙන්නන එක. හැමදාම අරකයි මේකයි කියා කියා හිටියට හරි යන්නේ නෑ. දැන් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් වැඩක් කරලා රටට පෙන්නුවානම් හරි. ඇත්තටම දුකයි හඳුන්නෙත්ති ආපු නැති එකට නම්.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුරු හරි පින්වතෙක් දාන්න පුලුවන්ද කුරුණෑගල කොහොමද ප්‍රධාන පක්ෂ දෙකේ අයගේ මනාප ප්‍රමාණය කියල
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කවුරු හරි පින්වතෙක් දාන්න පුලුවන්ද කුරුණෑගල කොහොමද ප්‍රධාන පක්ෂ දෙකේ අයගේ මනාප ප්‍රමාණය කියල
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
    මහින්ද රාජපක්ෂ - 423529
    දයාසිරි ජයසේකර - 133832
    ටී.බී.ඒකනායක - 82789
    අනුර ප්‍රියදර්ශන යාපා - 77057
    ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
    සාළින්ද දිසානායක - 54318
    ඉන්දිය බණ්ඩාරනායක - 46356
    ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

    එක්සත් ජාතික පක්ෂය - ආසන 07
    අකිල විරාජ් කාරියවසම් - 286155
    ජේ.සී.අලවතුවල - 106061
    ගාමිණී ජයවික්‍රම - 83346
    නලින් බණ්ඩාර ජයමහ - 80063
    ඇස්.බී.නාවින්න - 76714
    අශෝක අබේසිංහ - 73184
    ඉඳුනිල් තුෂාර - 64359
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
    මහින්ද රාජපක්ෂ - 423529
    දයාසිරි ජයසේකර - 133832
    ටී.බී.ඒකනායක - 82789
    අනුර ප්‍රියදර්ශන යාපා - 77057
    ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
    සාළින්ද දිසානායක - 54318
    ඉන්දිය බණ්ඩාරනායක - 46356
    ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

    එක්සත් ජාතික පක්ෂය - ආසන 07
    අකිල විරාජ් කාරියවසම් - 286155
    ජේ.සී.අලවතුවල - 106061
    ගාමිණී ජයවික්‍රම - 83346
    නලින් බණ්ඩාර ජයමහ - 80063
    ඇස්.බී.නාවින්න - 76714
    අශෝක අබේසිංහ - 73184
    ඉඳුනිල් තුෂාර - 64359

    :cool::cool: තැන්ක්ස් අනේ...මට මේක ගත්ත ලින්ක් ඒක චුට්ටක් දෙන්නකෝ:cool:
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද
    දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ආණ්ඩුවේත් සීනි ඇමතිලා, පරිප්පු ඇමතිලා, අල ළූණු ඇමතිලා පත් වෙන්න ඉඩ තියෙනවා බන්.. රනිල්ට ආසන ලොකු ගානක වෙනසක් නැති නිසා ගෙම්බෝ ටික ආණ්ඩු පක්ෂයේ තියාගන්න සියලු වරදාන දෙන්න වෙයි...